Sampath Bank Credit Card Horu...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචන්ලා අැයි බන් සම්පත් බෑන්ක් ඒෙක් කාඩ් ඒකක් ගන්න ෙහන අමාරු...ෙවන බෑන්ක් වලින් අඩගහලා ෙදන අකවුන්ට් වලට මුන් ෙදන්ෙන් නෑ ෙන් බන්...මෙග් ලංකා බැංකුෙව් කාඩ් ඒකක් තිබිලත් අැප්ලයි කලා උන්ෙග් ෙහාද ඔපර්ස් යනවා කියලා...ඒත් බන් අද බලද්දි රිෙජක්ට් කරලා...මෙග් කරන්ට් ඒකවුන්ට් ඒක තිෙයන්න් ලංකා බැංකුෙව්...ඒෙක් ස්ෙට්ට්මන්ට් තමා ෙපන්නුෙව්...ලක්ෂයක් ඒක හමාරක් විතර තමයි මාෙසට ගනුෙදනු ෙවන්ෙන්....මුන් අැයි බන් රිෙජක්ට් කරන්ෙන්...මම සදුදා ගිහින් ෙනා්මල් ෙස්වින්ග්ස් අකවුන්ට් ඒකයි සම්පත් ෙනට් කාඩ් ඔක්ෙකාම කැන්සල් කරන්න ඉන්ෙන්...අැයි බන් උන් අපිට ෙඩා්න්ට් ෙකයාර් ෙන්...දන්න ඒෙකක්ට අකවුන්ට් ඒකක්වත් දාන්න ෙදන්න ෙහාද නෑ...
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,293
    341
    83
    Under the sky
    account eke ganak hold karala thiyapan sampath eke ita passe ee thiyana ganata ubata credit limit labenawa machan..current account thibba kiayala denna thiyena percentage eka adui neda machan...eee methode ekata card eka ganin ikmanata ganna puluwan...
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මම නම් ගත්තා ගිය අවුරුද්දේ book fair එකේදී උන් අඩගහලමයි දුන්නේ. අන්න ඒ වගේ සීන් වලින් ලේසියෙන්ම ගන්න පුළුවන්. සිරාවට පට්ට credit card එක බන්. ගන්න අමාරු උනාට ගත්තට පස්සේ use කරන්න ලේසියි. අනික් බැංකු වල වගේ නිස්කාරනේ කපන්නේ නෑ කිසිදෙයක්. මන් තිබ්බ අනික් card දැන් අයින් කරලා මේක use කරන්නෙත්. මේ සැරේ book fair එකෙත් දුන්නා. අනික අනික් බැංකු වල වගේ කියන්නේ නැතුව credit ලිමිට් එක වැඩි කරන්නෙත් නෑ ලේසියෙන්. මගේ ගනිද්දී දුන්නේ 60000/- දැන් 100000/- ඒ වගේ එකත් වැඩි කරේ සැහෙන්න කාලෙකින්. use වෙන විදිහ බලල තමයි එකත් වැඩි කරන්නේ උන්. කොහොම උනත් මටනම් මෙච්චර කාලෙකට සෙට් උන පට්ටම credit card එක මේක තමා.
     
    Machan e denneth branch ekak haraha neda...Un denne application eka witharai neda machan..
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,293
    341
    83
    Under the sky
    මම නම් ගත්තා ගිය අවුරුද්දේ book fair එකේදී උන් අඩගහලමයි දුන්නේ. අන්න ඒ වගේ සීන් වලින් ලේසියෙන්ම ගන්න පුළුවන්. සිරාවට පට්ට credit card එක බන්. ගන්න අමාරු උනාට ගත්තට පස්සේ use කරන්න ලේසියි. අනික් බැංකු වල වගේ නිස්කාරනේ කපන්නේ නෑ කිසිදෙයක්. මන් තිබ්බ අනික් card දැන් අයින් කරලා මේක use කරන්නෙත්. මේ සැරේ book fair එකෙත් දුන්නා. අනික අනික් බැංකු වල වගේ කියන්නේ නැතුව credit ලිමිට් එක වැඩි කරන්නෙත් නෑ ලේසියෙන්. මගේ ගනිද්දී දුන්නේ 60000/- දැන් 100000/- ඒ වගේ එකත් වැඩි කරේ සැහෙන්න කාලෙකින්. use වෙන විදිහ බලල තමයි එකත් වැඩි කරන්නේ උන්. කොහොම උනත් මටනම් මෙච්චර කාලෙකට සෙට් උන පට්ටම credit card එක මේක තමා.
    agreed machan
     
    Last edited:

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    mona hingana wedada yako credit card ganna eka... salli kiyak hari ekathu karan ube sali wiyadam karahan... higanno wage credit card walin badu ganney nathiwa...
     
    • Like
    Reactions: චගු

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම use කරන්නෙ අම්මගෙ credit card එක බන්.. අම්මට නම් sampath bank account එකක්වත් නැහැ.. උන් අම්මලගෙ office එකට ඇවිත් credit card දීල ගිහින් තිබුනෙ.. sampath bank account එකක් ඕනි නෑ නිකන් bank එකට ගිහින් counter එකෙන් සල්ලි දාන්න ඒ ඇති කියල.. Sampath bank credit card වලට සුපිරියට offers සෙට් වෙනව බන්.. cargils, keels එහෙම සුපිරි offers එනව..
     
    Ane manda ban...Job karana ayata elawa elawa denawa...buisness karana ayata denne na wage...baratama wisthara income one wage...mona magulakda ban...unge witharada bank thiyenne...mama wena bank ekakin gannawa..
     
    kingdewi

    Well-known member
  • මම නම් ඇප්ලයි කලාම දුන්න , බේසික් කාර්ඩ් එකක් ඉතින් ,ක්‍රෙඩිට් ලිමිට් වැඩිකරගන්න පේ ස්ලිප් 3ක් දෙන්න කිවුව !
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මම නම් ඇප්ලයි කලාම දුන්න , බේසික් කාර්ඩ් එකක් ඉතින් ,ක්‍රෙඩිට් ලිමිට් වැඩිකරගන්න පේ ස්ලිප් 3ක් දෙන්න කිවුව !

    Ekane ban..Job karana ayata tak gala denawa....BR ekath pennala denne na kiyanne wadak nane ban..
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ෆුඩ්සිටි එකේ දවසක් එකෙක් ඉඳලා කතා කරලම දුන්න. අන්තිම මාසේ Payslip එක විතරයි ඉල්ලුවේ. සති 2න් මාස්ටර් කාර්ඩ් එක ආව, මාසෙකින් ඇමරිකන් එක්ස්ප්‍රස් කාර්ඩ් එක ආව. :yes:

    ගන්න අමාරු උනත් කාර්ඩ් එක වටිනවා මචං. මගේ HSBC & Sampath CC තමයි දැනට තියෙන්නේ. සම්පත් එකේ ඔෆර් වැඩියි. :D

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම ගියේ නවම් මාවතේ සම්පත් head office එකේ card center එකටමයි. මොකද credit card වැඩ සම්බන්ධව branch වලට කිසිම power එකක් නෑ application බාරගන්න එක ඇරෙන්න. අඩුමගානේ card එක සම්බන්ධව තියෙන ප්‍රශ්නෙකටවත් එයාලා උත්තර දෙන්නේ නෑ. ඒක තනිකරම කරන්නේ නවම් මාවතේ card center එකෙන්.

    අපි කාඩ් එකකට apply කරහම ඒක දෙනවද නැද්ද කියලා අන්තිම තීරණේ ගන්නේ card center එකේ committee එකකින්.

    මගේ ජොබ් එක ස්ථිර නෑ. contract ඉන්නේ. ඉතින් employment letter එකක් ගත්තත් ඒකෙන් වැඩක් වෙන එකක් නෑ කියල කිව්වා.ඉතිං permanent job එකක් නැති අවුල හින්දා එයාලා මට කිව්වා degree certificate එකේ කොපියක් දෙන්න කියලා. මොකද සමහර degree වලට එයාලා කෙලින්ම card එක දෙනවා. කිව්වත් වගේ මට 150k credit limit එකක් එක්ක කාඩ් එක දුන්නා.

    උඹත් මචං කාඩ් සෙන්ටර් එකට ගිහින් ඕක ගැන හොයලා බලන්න. settle කරන එක අව්ලක් නෙවේ කියල තේරුණ ගමන් එයාල දේවි. මොකද අපි හිතනවට වඩා බර තොගයක් කට්ටිය ඉන්නවා overdue.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මචන්ලා අැයි බන් සම්පත් බෑන්ක් ඒෙක් කාඩ් ඒකක් ගන්න ෙහන අමාරු...ෙවන බෑන්ක් වලින් අඩගහලා ෙදන අකවුන්ට් වලට මුන් ෙදන්ෙන් නෑ ෙන් බන්...මෙග් ලංකා බැංකුෙව් කාඩ් ඒකක් තිබිලත් අැප්ලයි කලා උන්ෙග් ෙහාද ඔපර්ස් යනවා කියලා...ඒත් බන් අද බලද්දි රිෙජක්ට් කරලා...මෙග් කරන්ට් ඒකවුන්ට් ඒක තිෙයන්න් ලංකා බැංකුෙව්...ඒෙක් ස්ෙට්ට්මන්ට් තමා ෙපන්නුෙව්...ලක්ෂයක් ඒක හමාරක් විතර තමයි මාෙසට ගනුෙදනු ෙවන්ෙන්....මුන් අැයි බන් රිෙජක්ට් කරන්ෙන්...මම සදුදා ගිහින් ෙනා්මල් ෙස්වින්ග්ස් අකවුන්ට් ඒකයි සම්පත් ෙනට් කාඩ් ඔක්ෙකාම කැන්සල් කරන්න ඉන්ෙන්...අැයි බන් උන් අපිට ෙඩා්න්ට් ෙකයාර් ෙන්...දන්න ඒෙකක්ට අකවුන්ට් ඒකක්වත් දාන්න ෙදන්න ෙහාද නෑ...

    ඈ යකෝ උඹට credit card එකක් නොදුන්නම උන් හොරු වෙන්නේ කොහොමද? තොට බොරු කියල කාඩ් එකක් දීලා හොරට ගාන කැපුව නම් ඔන්න හොරු.

    මේවා පුපේ ලොජික් නේ බං
     
    kingdewi

    Well-known member
  • Ekane ban..Job karana ayata tak gala denawa....BR ekath pennala denne na kiyanne wadak nane ban..

    එහෙමම නැහැ බන් ,උන් සමහර අයට approve කරලා නැහැ ,මොනවා බලනවද මන්ද >කෝකටත් කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා බලන එක හොඳයි !
    :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ane manda ban...Job karana ayata elawa elawa denawa...buisness karana ayata denne na wage...baratama wisthara income one wage...mona magulakda ban...unge witharada bank thiyenne...mama wena bank ekakin gannawa..

    job කරන එවුන්ටත් වඩා business කරන එවුන්ට Credit card දෙනව බන්.. අපේ පැත්තෙ business කරන ගොඩක් කොල්ලො ලග CC තියනව බන්..

    head office එකෙන් උබේ bank history එක බලනව, ඊට පස්සෙ උබ ගනුදෙනු කරන bank manager ගෙන් අහනව මූ මොන වගේ එකෙක්ද CC අරගෙන පොලු තියන වගේ එකෙක්ද කියල.. සේරම OK නම් CC එක දෙනව.. මම හිතන්නෙ උබට කේස් එක අදින්න ඇත්තෙ branch manager, උබව trust කරන්න අමාරුයි කියන්න ඇති ඌ..