සාමාන්‍ය පොල් ම තමා බන්. ඒත් ටිකක් වෙනස්ලු පාට එහෙමඅදමයි ඇහුවේ
එහෙමද ඒක නම් දන්නෙ නෑ මචන් මමත් දැකල නෑ බේතකට කකුලෙ බදින්නEwage kahata rahak nellu neda bn.
aniwa man oyata msg ekak dannan mchanape chilaw estate eke thiyanawa,uba e paththe yanawanam kiyapan
doca kiuwe nan nawasi pol kiyala mchan eka eka nam athi mchanනවසි පොල් නෙමෙයි හරි නම නන්න පොල් නේද?![]()
මචංල පොඩි බේතකට නවසි පොල් කියල පොල් ජාතියක් ඕන වෙලා තියනව උබල දන්න තැනක් තියනව නන් ගන්න පොඩ්ඩක් කියනවද?
mchan sathi dekakata ona wenne mchan kakule paththukata badinna mallumak wage hadaganna thiynawa. pol gedi 5k 6k wage athi wei neda banගෙඩි කියක් ඔනෙද බන්