නවසි_පොල්_help

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    මචංල පොඩි බේතකට නවසි පොල් කියල පොල් ජාතියක් ඕන වෙලා තියනව උබල දන්න තැනක් තියනව නන් ගන්න පොඩ්ඩක් කියනවද?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    shik ape patte tibba bn, me lagadi mn ehe giya,mathakwela gahe kurumbattiyak kanna balinnam gahath na,mulath na
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    නවසි ‌පොල් ගෙඩිය කුරුම්බා සයිස් එකේදි පොල් ගෙඩියේ මුඩ්ඩ කියන හරිය (කහකඩ)කිසිම කහට රහක් නැතුව කන්න පුලුවන්.ඒ වගේම ‍කහකඩ කියන හරිය ලා කොළපාටට තියෙන්නෙ.අපේ පැත්තෙ ඉස්සර තිබුනා දැන් නම් හොයා ගන්න අපහසුයි මොකද ඉඩම් වල ගස් කපල ගෙවල් හදල.
     

    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    නවසි

    මචංල පොඩි බේතකට නවසි පොල් කියල පොල් ජාතියක් ඕන වෙලා තියනව උබල දන්න තැනක් තියනව නන් ගන්න පොඩ්ඩක් කියනවද?

    ගෙඩි කියක් ඔනෙද බන්