Someone Already Bought (or Stole) a Pixel 3 XL in Hong Kong

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113

    Screenshot_2018-10-06-13-17-57_crop_247x432.jpg

    Screenshot_2018-10-06-13-18-12_crop_204x432.jpg

    Google confirmed it’ll announce the Pixel 3 in a few days, but there’s already a person who got their hands on a retail unit.

    The Pixel 3 XL, which will have a notch at the top of its edge-to-edge screen, made an appearance in Hong Kong. It seems to be in an office-like environment; therefore, we suspect it was sold earlier than intended or stolen in some capacity. There was a situation in Russia in which several pre-production units were stolen and distributed on the black market.

    It was spotted in Hong Kong, but we don’t have any additional information to pass along. The two photos show the Pixel 3 XL’s lock screen and settings menu.

    Source
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,797
    113
    Google ලගෙ 2.50 marketing tricks🤣🤣🤣

    මම හිතුවා උබ අයිෆෝන් වලට විතරයි බනින්නේ කියලා.ගූගල් එක්ක මොකක්ද තියෙන අවුල?:oo:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,797
    113
    apo ban meke uda katha vitharak, mama hitiye meka ganna, ath me photo eka dakkama epaa unaa ban

    සිරාවටම කැතයි.අයිෆෝන් කාරයෝ කරන හැම ගූ වැඩේම මුන් ෆලෝ කරනවා.ඔය notch එකට සුද්දොත් කැමති නැහැ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    සිරාවටම කැතයි.අයිෆෝන් කාරයෝ කරන හැම ගූ වැඩේම මුන් ෆලෝ කරනවා.ඔය notch එකට සුද්දොත් කැමති නැහැ.

    Google එක බොරුවක් ලු කරන්නේ. උන්ගේ ad කීපයකින් original device එක leak වෙලා තිබ්බා. Notch නැති device එකක් ලු එන්නේ. උන් අනිත් manufacturers ලා පිස්සෝ වගේ notch trend එක පස්සෙන් යන එකට හින්ට් එකක් ලු ගහන්නේ.

    Last edited:
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,797
    113
    Google එක බොරුවක් ලු කරන්නේ. උන්ගේ ad කීපයකින් original device එක leak වෙලා තිබ්බා. Notch නැති device එකක් ලු එන්නේ. උන් අනිත් manufacturers ලා පිස්සෝ වගේ notch trend එක පස්සෙන් යන එකට හින්ට් එකක් ලු ගහන්නේ.

    ඇහ්හ් එහෙමද.ඒක තමා එහෙනම් notch එක පත සයිස් එකට දාලා ඇත්තේ fake එකේ..:D:D
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    ඇහ්හ් එහෙමද.ඒක තමා එහෙනම් notch එක පත සයිස් එකට දාලා ඇත්තේ fake එකේ..:D:D

    :yes:
    ඕක අහු උනා කියන්නේ Google ලා ඕනවට වඩා device leak කරන්න ගිය නිසා ලු. එ කියන්නේ. Pixel 3 devices lift වල බිම තිබිලා, train වල බිම වැටිලා තිබිලා හම්බ වෙන්න ගත්තා. 2000$ ට pixel 3 device black market එකේ විකුණන්න පටන් අරන් තිබුණා. Youtubers ලාට නොදන්නා අය free pixel 3 device send කරලා තිබ්බ වගේ case ගොඩක් ගියා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Google එක බොරුවක් ලු කරන්නේ. උන්ගේ ad කීපයකින් original device එක leak වෙලා තිබ්බා. Notch නැති device එකක් ලු එන්නේ. උන් අනිත් manufacturers ලා පිස්සෝ වගේ notch trend එක පස්සෙන් යන එකට හින්ට් එකක් ලු ගහන්නේ.

    ඒකෙන් මේකෙන් කොහොමහරි උනේ මේ යකාව ප්‍රසිද්ද උන එක. මූ පට්ට ඩයල් එක. මුන් Pixel එකෙ notch එකට බයින විඩියො අමුනලා google එකෙන් තව විඩියෝ එකක් හදනවලු :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    Google එක බොරුවක් ලු කරන්නේ. උන්ගේ ad කීපයකින් original device එක leak වෙලා තිබ්බා. Notch නැති device එකක් ලු එන්නේ. උන් අනිත් manufacturers ලා පිස්සෝ වගේ notch trend එක පස්සෙන් යන එකට හින්ට් එකක් ලු ගහන්නේ.

    :no:නැහැ බන් ඕක තමා.මෙහෙ ඕක අද විකුනන්න දාලා තිබ්බා ලංකාවේ සල්ලි වලින් rs 330000 කට.:D

    https://www.facebook.com/Engadget/videos/2238921479688066/
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    EMINƎM;23710837 said:
    ඒකෙන් මේකෙන් කොහොමහරි උනේ මේ යකාව ප්‍රසිද්ද උන එක. මූ පට්ට ඩයල් එක. මුන් Pixel එකෙ notch එකට බයින විඩියො අමුනලා google එකෙන් තව විඩියෝ එකක් හදනවලු :P

    උ බනින්න ඕනේ ඒවාට නම් නම් බනිනවා ඇප නැති වෙන්න .:P
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force

    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    Uba thama windows phone neda.😂

    ඔකට මොලේ අමාරුව...

    මේ එලකිරි එකේම එකෙක් උගේ ගෙදර ගෑනු පරානයක් පැන්නුවා... ටික දෙනෙක් දන්නවා සීන් එක... මොනා උනත් පව් වැඩේ... ටිකක් සයිස් උනාට මරු කද