ඇයි බන් උබලා මේ ත්‍රෙඩ් එක දාපු එකාට බනින්නේ.. නෙට්ෆ්ලික්ස් එකේ වැඩකට ඇති දෙයක් නැහැ. අනික ඔක්කොම ටොරන්ට් වල තියෙනවා. ටයිම් පැකේජ් එකක් දාගෙන එකපාර බාලා බලන එක ලාබයි ස්ට්‍රීම් කරනවට වඩා. මම ඒ නිසා ඔය ස්ටීම් සර්විස් වලට ආසා නැහැ. එත් එහෙමයි කියලා මේ මනුස්සයට බනින එක සාදාරන නැහැනේ. කොහෙන් හරි උස්සපු එකක් උනත් මේක සිංහලෙන් මෙහෙම දාපු එක වටිනවා.. සමහර ය ඕක උස්සලා කියලා දන්නෙත් මෙයා මෙතන දාපු නිසානේ. නැතිනම් දන්නේ නැහැනේ ඔහොම එකක්. ඒ නිසා කැමති අය ගන්න, අකමැති ය බනින්න එපා ඉතින්. වැදගත් දෙයක් දාන්න හිතෙන්නේ නැහැ මනුස්සයෙකුට එහෙම කරනකොට.