ටී ෂර්ට් ඩිලිවරි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ටී ෂර්ට් ඩිලිවරි

    කැෂුවල් කැන්වස් , ප්ලේන් ටී ෂර්ට් ඒම විකුණන ඩිලිවරි කරන එළකිරිවාසියෝ ඉන්නවනම් කියන්ඩකෝ:love:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේකේ එකෙක් හිටියා නේද රුපියල් 650 ට ෂර්ට් විකුණන. හැබයි උගේ ඩිසයින් නම් මෙලෝ රහක් නෑ. මේ ත්‍රෙඩ් එක,

    https://www.elakiri.com/forum/showthread.php?t=1870693

    ම්න් ඒක දැක්කා මචන්... ප්ලේන් ටී ෂර්ට් නෑලූ.. අනික ඒ ටී ෂර්ට් මට සෙට්වෙන්නෙ නෑ. අත් දෙක කොටයි. කෙට්ටු උන් ඇන්දම හැට්ටේ වගේ:lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ම්න් ඒක දැක්කා මචන්... ප්ලේන් ටී ෂර්ට් නෑලූ.. අනික ඒ ටී ෂර්ට් මට සෙට්වෙන්නෙ නෑ. අත් දෙක කොටයි. කෙට්ටු උන් ඇන්දම හැට්ටේ වගේ:lol:

    ඔව්. උගේ එව්වා නං කොලිටි නෑ. මාත් ඒකයි උන්ගේ ඩිසයින් මෙලෝ රහක් නෑ කිව්වේ.
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    42059549_1378776355590714_833313415945519104_n.jpg

    42132836_1378776338924049_8803703867465269248_n.jpg

    42045381_1378784525589897_1170676886523609088_n.jpg
    [/IMG]
    41913646_1378784472256569_7005292861813948416_n.jpg


    Kohomada mewa?
    https://www.facebook.com/Universal-Fashions-1364780666990283/
     
    Last edited: