BUDGET එකෙන් වාහන වලට මොකක් වෙයිද?
ANY IDEAS? 200% DALA HARI VEHICLE EKAK GENAWOTH KOHOMADA?
ANY IDEAS? 200% DALA HARI VEHICLE EKAK GENAWOTH KOHOMADA?
ඇයි ඉතින් ඔච්චර නහින්නෙ. මෙහෙ වාහන සේල්වල දිරනව
වාහන මිළ 80% අවම වශයෙන් ඉහල නංවයි (බස්, ලොරි අදාළ නොවේ)
අමතර කොටස් වලට 100% තවත් බදු
වාහන ලියාපදිංචියේදී අධිභාරයක්
මේවා තමයි මොංගල මේ දවස් ටිකේ ප්ලෑන් කරන්නේ
පොනිල් ආව ගමන් කියයි නෝ-වේ ෆොර් ශින්හලු

CHR එක ගන්නව නම් පොඩ්ඩක් ගන්න කලින් වෙන එකක දවසක් දෙකක් යුස් කරලා බලපන් මචන්. මාත් බාහිර පෙනුමට ආසා වෙලා ඕකට මෝඩයා වගේ අත ගැහුවා. ටික දවසක් යනකොට තමා අවුල් කියලා තේරුනේ. වාහනේ ටෙක්නිකල් අවුලක් නෙමෙයි. ඔකේ විදුරු හරිම පොඩියි. හිරේ දැම්මා වගේ ඔකේ යනකොට. මට ඒක හෙනම අන්කම්ඵටබල්. කන්ෆයින්ඩ් ස්පේස් එකක මට ඉන්න බැරි පොඩි අවුලකුත් තියනවා. ඒ නිසා මට කොහොමත් ඔකේ පිටිපස්සේ නම් යන්න බැහැ..

Claustrophobia
ehemada? Mama case sale ekak gihin balauwa. loku awulak nam therune na ehema. Habai use karaddi thereida danne na. thiyana wahane godak duwala, ekai aluth ekak ganna baluwe.
2018 ekak nm 68-69 kata aduwen genna ganna puluwn
NGX10 2018 Black-Top ekak
eka aulk nattam aulk naCity nm thel 9-10 wage thama karanne machaneka aulk nattam aulk na

මම කිව්ව ඉශු එක උබට ඔකේ තේරිලා නැද්ද? මට නම් හෙනම අප්සෙට් ඒ වැඩේ.City nm thel 9-10 wage thama karanne machaneka aulk nattam aulk na