BUDGET එකෙන් වාහන වලට මොකක් වෙයිද?

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    2018-2017 wage vitz ekak genna kiyak yayida ban?

    2018 Vitz F Safety 2 ekak 41 lkhs wage yavi (Pearl White Safety)

    https://www.facebook.com/chanotaauto/

    43596001_1865485633546545_5539467167033982976_n.png
     

    rusiyanuwa

    Active member
  • මොනවා වෙන්නද? තවත් ගණන් යාවි. ණය වෙලා වාහන අරන් මුළු වටිනාකමට ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මම වාහනේ දුවන්න සල්ලි නැති වේවි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    CHR එක ගන්නව නම් පොඩ්ඩක් ගන්න කලින් වෙන එකක දවසක් දෙකක් යුස් කරලා බලපන් මචන්. මාත් බාහිර පෙනුමට ආසා වෙලා ඕකට මෝඩයා වගේ අත ගැහුවා. ටික දවසක් යනකොට තමා අවුල් කියලා තේරුනේ. වාහනේ ටෙක්නිකල් අවුලක් නෙමෙයි. ඔකේ විදුරු හරිම පොඩියි. හිරේ දැම්මා වගේ ඔකේ යනකොට. මට ඒක හෙනම අන්කම්ඵටබල්. කන්ෆයින්ඩ් ස්පේස් එකක මට ඉන්න බැරි පොඩි අවුලකුත් තියනවා. ඒ නිසා මට කොහොමත් ඔකේ පිටිපස්සේ නම් යන්න බැහැ..

    Claustrophobia

    Try a vezel