මචන් මෙතනට ගිහින් තියන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියනවද?
2nd anniversary එකට යන්න කියල ඉන්නේ wife and බබා එක්ක.
01 room තත්වේ කොහොමද ?
02 කෑම තත්වේ කොහොමද ?
03 යන පාර alion car එකේ යන්න පුලුවන්ද ?
04 සීතල කොමද ?
05 pool එකේ වතුර hot ද normal cool ද ?
06 privet pool එකක් තියන room එකක් තියනවද ?