Windows 10 pro License අඩුවට

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,528
    113
    මචං windows 10 pro ලයිසන් එකක් අඩුවට ගන්න පුලුවන් ෂුවර් ebay link එකක් දෙනවද
    උදව් කරන අයට රෙප් දෙනු ලැබේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Youtube එකේ ප්‍රසිද්ධ චැනල්වල දාල තිබුණ මං හිතන්නෙ OEM කී විකුණන තැන් සමහර වෙලාවට.

    Ebay එකෙන් ගන්නවනම් ඉතින් රිවිවු බලල ගන්න
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,528
    113
    Youtube එකේ ප්‍රසිද්ධ චැනල්වල දාල තිබුණ මං හිතන්නෙ OEM කී විකුණන තැන් සමහර වෙලාවට.

    Ebay එකෙන් ගන්නවනම් ඉතින් රිවිවු බලල ගන්න

    Ehmd,thnx machn
    Rep+
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මම ගත්තෙ EBAY ඒකෙන්.දැන් අවුරුද්දක් විතර පහුඋනා තාම කිසිම අවුලක් ආවෙ නැහැ.මම දැන් බැලුව උන් ගාව දැන් බඩු ඉවරයි
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,528
    113
    මම ගත්තෙ EBAY ඒකෙන්.දැන් අවුරුද්දක් විතර පහුඋනා තාම කිසිම අවුලක් ආවෙ නැහැ.මම දැන් බැලුව උන් ගාව දැන් බඩු ඉවරයි
    Thnx machn ,wena hoda link1set unot methana danna
    Rep +