Claude AI Pro පාවිච්චි කරන අය ඉන්නවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Api එකෙන් යූස් කරන විදිහ කියපන්කෝ මචන්. දැන් අලුතෙන් api keys ජෙනරේට් කරගන්න බෑ නේද ??
    පුළුවන් නේ. එහෙම අවුලක් නෑනේ 🤔
     
    • Like
    Reactions: nooby

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    විෂේශයෙන්ම කියන්ටෝනෙ. මෙතන අප්ලෝඩ් ඩොක්ස් කියලා දිගට තියන ටෙක්ස්ට් එකෙන් කියන අප්ලෝඩ් ලිමිට් එක කීයද , ඒක වෙන්නෙ කොහොමද. එතකොට මෙහෙම CHATGPT එක හරහා යද්දී මොනවා හරි වාසි අවාසි තියනවද? Thanks
    claude-browser.jpg

    claude-Chatgpt.jpg
    මමනම් එක පාරක් ඕකට figma එකෙන් ඇඳපු UI එකක් upload කරල html + bootstrap වලින් කෝඩ් එක ගත්තා. සුපිරියට ආව හැබැයි.
     
    • Love
    Reactions: jamiezue

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ChatGPT api credits ගන්න try කරා. payment failed කියලා ආවා. credit card වලින් බැරිද ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉන්ටෙර්නෙට් එකේ එක එක ටොපික් ගැන රිසර්ච් කරන්න උඹලා මොනවහරි LLM බේස්ඩ් රිසර්ච් ඒජන්ට් එව්වා පාවිච්චි කරනවද?