Grammaly Pro එකක් අඩුවට ඕන?

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මචන් Grammaly Pro එකක් මට අඩුවට ගන්න ඕන. Original Site එකේ ගාණ වැඩියි. අර ලංකාවේ Pro Accounts අඩුවට දෙන අය ඉන්නවා නේද? එහෙම කවුරුහරි ගැන දන්නවද?