මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම් පර්චස් එකක් කීයක් විතර වෙනවාද ?
දන්න කෙනෙන් කියන්න පුලුවන්ද

අපේ ගෙවල් හරියේ යන්නේ ලක්ෂ 8-10 අතර, මිරිස්ස tourist zone එකට ලගයි ඒකයි
![]()
අපේ ගෙවල් හරියේ යන්නේ ලක්ෂ 8-10 අතර, මිරිස්ස tourist zone එකට ලගයි ඒකයි
![]()

යකෝ ඒ ගානට කොළඹින් ගන්න පුළුවන් නේ.![]()
අපේ ගෙවල් හරියේ යන්නේ ලක්ෂ 8-10 අතර, මිරිස්ස tourist zone එකට ලගයි ඒකයි
![]()

කොරියන් ගියපු උන් නිසා ඉඩම් පට්ට ගණන් බන් දැන්,
හාඩ්වෙයාර් කාරයොත් ගොඩ ගියා

කොරියන් ගියපු උන් නිසා ඉඩම් පට්ට ගණන් බන් දැන්,
හාඩ්වෙයාර් කාරයොත් ගොඩ ගියා

අඩුවට පචස් 5 සෙට් කරපන් සහෝ ,

යකෝ ඒ ගානට කොළඹින් ගන්න පුළුවන් නේ.![]()
ඔය ගණන් මචං ගාලු පාර අයින නිසා, beach එක අයිනේ ලක්ෂ 10 -15 යන්නේ
ලක්ෂ 20ටත් පර්ච් 1 අරගත්තා හොටෙල් ගහන්න
දම්මික පෙරේරගේ තරු 7 අලුත් හොටෙල් එක එහෙම අපේ ගෙවල් ලග තමා හදන්නේ, මිරිස්ස tourist zone එක අනිත් පැත්තෙන් නිසා තමයි මචං ඔය ගණන් යන්නේ. මිරිස්ස to කඹුරුගමුව ඇවිත් බලහන්කො මම කියන්නෙ බොරු කියල හිතනවනම් 
කොරියන් ගියපු උන් නිසා ඉඩම් පට්ට ගණන් බන් දැන්,
හාඩ්වෙයාර් කාරයොත් ගොඩ ගියා
අපේ පැති වලනම් ගණන් ගියේ මචං සුද්දෝ සීසන් එකට එන සීන් එක නිසා, මිරිස්ස whale watching / Tourist zone අනම් මනම් නිසා සුද්දොත් ඉඩම් ගන්නවනේ, ඉතින් උන්ට දෙන price තමයි ඔය දැන් මාකට් එක වෙලා තියෙන්නේ