මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම්

    මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම් පර්චස් එකක් කීයක් විතර වෙනවාද ?

    දන්න කෙනෙන් කියන්න පුලුවන්ද
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නොවටිනා ගණන්

    avatar565736_4.gif
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම් පර්චස් එකක් කීයක් විතර වෙනවාද ?

    දන්න කෙනෙන් කියන්න පුලුවන්ද

    ikman.lk ඒකේ බලන්න.
    පර්ච් ඒක 300000 වත් ‌වෙයි.

    :dull:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :P අපේ ගෙවල් හරියේ යන්නේ ලක්ෂ 8-10 අතර, මිරිස්ස tourist zone එකට ලගයි ඒකයි :P

    යකෝ ඒ ගානට කොළඹින් ගන්න පුළුවන් නේ. :angry:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අඩුවට පචස් 5 සෙට් කරපන් සහෝ ,
    ;);)

    යකෝ ඒ ගානට කොළඹින් ගන්න පුළුවන් නේ. :angry:
    :rofl: ඔය ගණන් මචං ගාලු පාර අයින නිසා, beach එක අයිනේ ලක්ෂ 10 -15 යන්නේ :yes: ලක්ෂ 20ටත් පර්ච් 1 අරගත්තා හොටෙල් ගහන්න :yes: දම්මික පෙරේරගේ තරු 7 අලුත් හොටෙල් එක එහෙම අපේ ගෙවල් ලග තමා හදන්නේ, මිරිස්ස tourist zone එක අනිත් පැත්තෙන් නිසා තමයි මචං ඔය ගණන් යන්නේ. මිරිස්ස to කඹුරුගමුව ඇවිත් බලහන්කො මම කියන්නෙ බොරු කියල හිතනවනම් :yes:


    කොරියන් ගියපු උන් නිසා ඉඩම් පට්ට ගණන් බන් දැන්,
    හාඩ්වෙයාර් කාරයොත් ගොඩ ගියා
    ;) අපේ පැති වලනම් ගණන් ගියේ මචං සුද්දෝ සීසන් එකට එන සීන් එක නිසා, මිරිස්ස whale watching / Tourist zone අනම් මනම් නිසා සුද්දොත් ඉඩම් ගන්නවනේ, ඉතින් උන්ට දෙන price තමයි ඔය දැන් මාකට් එක වෙලා තියෙන්නේ :yes:

    :D