මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ;);)

    :rofl: ඔය ගණන් මචං ගාලු පාර අයින නිසා, beach එක අයිනේ ලක්ෂ 10 -15 යන්නේ :yes: ලක්ෂ 20ටත් පර්ච් 1 අරගත්තා හොටෙල් ගහන්න :yes: දම්මික පෙරේරගේ තරු 7 අලුත් හොටෙල් එක එහෙම අපේ ගෙවල් ලග තමා හදන්නේ, මිරිස්ස tourist zone එක අනිත් පැත්තෙන් නිසා තමයි මචං ඔය ගණන් යන්නේ. මිරිස්ස to කඹුරුගමුව ඇවිත් බලහන්කො මම කියන්නෙ බොරු කියල හිතනවනම් :yes:

    ;) අපේ පැති වලනම් ගණන් ගියේ මචං සුද්දෝ සීසන් එකට එන සීන් එක නිසා, මිරිස්ස whale watching / Tourist zone අනම් මනම් නිසා සුද්දොත් ඉඩම් ගන්නවනේ, ඉතින් උන්ට දෙන price තමයි ඔය දැන් මාකට් එක වෙලා තියෙන්නේ :yes:

    :D
    සුනාමි කාලේ 100000ට අඩුවෙන් ගියේ ඒදවස් වල සල්ලි තිබ්බෙ නැ බන් මට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කඹුරුගමුවෙ ටුවරිසම් නිසා ඔය කියන ගනන් තමයි යන්නෙ
    අඩුවට තිවුනා කඹුරුගමුව හන්දියෙන් ඇතුලට තියන ලැබීම පාරෙ, දැන් පාර, හොස්පිටල් එක එහෙම හැදුවට පස්සෙ එ පැත්තෙත් ඉඩම් හෙනට ගනන් ගියා
    අනෙක ඒ පාර අයිනෙත් සේරම ඉඩම් වල පොඩි පොඩි රූම් හදලා සුද්දොන්ට රෙන්ට් කරන නිසා තව ගනන් ගියා
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    gannawanan kamburugamuwa handiyen harila athulata eddi edam 3k withara finance karanawa. ikmanata ganin. thawa ganan yanawa. usaviya ehema hadila eddi :yes::yes::yes:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    කඹුරුගමුවෙ ටුවරිසම් නිසා ඔය කියන ගනන් තමයි යන්නෙ
    අඩුවට තිවුනා කඹුරුගමුව හන්දියෙන් ඇතුලට තියන ලැබීම පාරෙ, දැන් පාර, හොස්පිටල් එක එහෙම හැදුවට පස්සෙ එ පැත්තෙත් ඉඩම් හෙනට ගනන් ගියා
    අනෙක ඒ පාර අයිනෙත් සේරම ඉඩම් වල පොඩි පොඩි රූම් හදලා සුද්දොන්ට රෙන්ට් කරන නිසා තව ගනන් ගියා

    uba koheda bn. gama?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    uba koheda bn. gama?

    මාතරම තමයි හැබැයි දිස්ත්‍රික්කෙ කෙලවරකට වෙන්න
    හැබැයි ඔය පාරෙ සිරා පොට් එකක ඉඩමක් ලැබුන(ඒක විකුනන්නෙ නැහැ) වයිපරේගෙන් ඒකයි දන්නෙ සීන් එක :P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සුනාමි කාලේ 100000ට අඩුවෙන් ගියේ ඒදවස් වල සල්ලි තිබ්බෙ නැ බන් මට

    :confused: අපරාදේ මචං.. ඒ දවස්වල පර්චස් 10ක් අරං දාල හිටියනම්, අද ලක්ෂ සීයක් උබේ අතේ :yes::yes: සුනාමිය එන්න ඉස්සෙල්ල පර්ච් එක ගියේ ලක්ෂෙටත් අඩුවෙන් :yes: මාතර උසාවිය/ බන්ධනාගාරේ / බස් ස්ටෑන්ඩ් එක / ඔක්කොම කම්බුරුගමුවට ගේන්න තමා හදන්නේ, දැනටමත් ගොඩක් එවුව හදල එවරයි කඹුරුගමුව ඇතුලේ :sorry: ඉස්සර ඕවා පට්ට කෑලෑවල්, දැන් ඉතින් මාතර town එකම එතන :yes:

    මෙහෙ ඉතින් ඉඩම් ගණන් කතා කරන්න පටන් ගන්නේ කෙලින්ම කෝටි ගණන් වලින් :lol: මටනම් අහිලම නෑ ලක්ෂ ගණන් වලින් ඉඩම් වල ගණන් කියනවා.. ලංකාවේ මිනිස්සුන්ට වඩා සුද්දෝ තමයි මචං අපේ පැතිවල ඉඩම් සල්ලි වලට ගන්නේ :yes: මේ ආණ්ඩුවෙන් දැන් ඉඩම් සින්නක්කරම සුද්දොන්ගේ නමටම ගන්න පුළුවන් වෙන්න උන්ට අවසර දීලයි තියෙන්නේ :yes: ඉස්සෙලා මහින්දගේ ආණ්ඩුවෙන් නම් ඒ සෙල්ලම් නටන්න දුන්නේ නැත :yes: සුද්දෙක් ඉඩමක් ගන්නවනම් අනිවා ලංකාවේ උගේ අදුනන කෙනෙක්ගේ නමටයි ගන්න නීතී තිබුනේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්

    රට කනවා.. සුද්දෝ ඇවිල්ල හොදම ටික අර ගන්නව අපිට ලස්සන බීච් එකකටවත් බහින්න බැ, යකෝ drone යවල උන් වටේ චෙක් කරන්නේ, හොයල බලපල්ලා ගොඩක් හොදම පොට් කාගේද කියල ඔක්කොම සුද්දෝන්ගේ.... අරන් ඉවරය් ,

    දුන්නට කමක් නැ බන් බද්දට, සින්නක්කර දුන්නම හරිද ?

    කතා නම් ගොඩය් වැඩක් නැ කතා කරලා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රට කනවා.. සුද්දෝ ඇවිල්ල හොදම ටික අර ගන්නව අපිට ලස්සන බීච් එකකටවත් බහින්න බැ, යකෝ drone යවල උන් වටේ චෙක් කරන්නේ, හොයල බලපල්ලා ගොඩක් හොදම පොට් කාගේද කියල ඔක්කොම සුද්දෝන්ගේ.... අරන් ඉවරය් ,

    දුන්නට කමක් නැ බන් බද්දට, සින්නක්කර දුන්නම හරිද ?

    කතා නම් ගොඩය් වැඩක් නැ කතා කරලා

    :rolleyes: මිනිස්සු වැරදියි කියන්න බෑ ඉතින්.. උබට මට ඕන කෙනෙක්ට ඉඩමක් තියෙනවනම් ලංකාවේ කොහේ හරි, සල්ලි හදිසියකට හරි මොනයම් හෝ උවමනාවකට (හිතපන් cancerඑකක් වගේ දෙයක් හරි :sorry: ) අපි කවුරුත් tryකරන්නේ ඉඩම විකුණලා අපේ අවශ්‍ය වැඩේ කරගන්න නේ,හිතහන් පර්ච් 10ක් තියෙනවා විකුණගන්න හදිස්සියට, ඉතින් ලංකාවේ එකෙක් ඇවිත් ලංකාවේ මිනිස්සු ඉඩම් ගන්න ගණන් වලට ඉල්ලද්දී (හිතපන් ලංකාවේ මාකට් වෙන්නේ පර්ච් 1 ලක්ෂ 5ක් කියල), වටිනාකම ලක්ෂ 50යි :rolleyes: හැබැයි ඔය ඉඩමම සුද්දෙක් ඇවිත් ඉල්ලනවනම් ඔය ගණනම හතර ගුණයක් වැඩි කරලා :yes::yes: (මෙහෙ brokerල එහෙමයි ගේම ගහන්නේ) :rolleyes: ඉතින් එතකොට හිතහන් ගණන කීයද කියල? කෝටි 2යි.(50x4 = 200) ඒ කියන්නේ ලක්ෂ 200යි :yes: ලංකාවේ එකෙක්ට දීලා ලක්ෂ 50ක් ගනන්වට වඩා අර සුද්දට දීලා ලක්ෂ 200ක් ගන්න නේ මචං ඕනම මනුස්සයෙක් කැමති :yes: , ඉතින් ඕකට සම්පුර්ණයෙන්ම වැරදි පවතින රජය තමයි, මහින්ද කරේ සුද්දොන්ගේ නමට ලංකාවේ ඉඩම් ගන්න බෑ, ලංකාවේ කෙනෙක්ගේ නමට අරං සුද්දට බුක්ති විදින්න පුළුවන් විදියට නීතී හැදුවා, මේ ආණ්ඩුවෙන් පතෝලයා ඇවිත් :lol: ඒ ඔක්කොම නීතී ටික resetකරා :lol: දැන් ඉතින් මිනිස්සු තමන්ගේ ඉඩම් විකුනනවා ඉල්ලන සුනන්ගුවට. මේක කියන මමත් ඇතුළු ඕනම මනුස්සයෙක් එහෙමනේ ඉතින්.