මිස් නම් ඇහුවේ නෑ මොකුත්. ඒත් පන්ති භාර මිස් එක්ක ආපු අනිත් මිස් ඊට දවස් දෙක තුනකට පස්සේ මම රෙජිස්ටරේ තියන්න ඔෆිස් එකට ගියපු වෙලාවේ මාව දැකලා නවත්තගෙන බයිටක් දුන්නනේ අනිත් මිස්ලත් ඉන්න තැන. එදා අපි ඔයාගේ ගෙදර එන වෙලාවේ ඔයා ඇඳන් හිටපු ඇඳුම මොකක්ද ඇහුවා. මම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉද්දි අනිත් මිස්ලා ඇහුවා ඇයි මොකද වුණේ කියලා. අපි මෙයාගේ ගෙදර යන වෙලාවේ මෙයා උපන් ඇඳුමෙන් හිටියේ කිව්වා. එදානම් පොලව පලන් යන්න හිතුනා.

මම 7 වසරේ ඉද්දි අපේ මාමා කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ගෙදර අය හදිස්සියේ ඉස්පිරිතාලේ ගිහින් තිබ්බ. අපේ ආච්චි ඉස්කෝලෙට ඇවිත් මාව ආච්චිලයි ගෙදර එක්කගෙන ගියා. අඳින්න මුකුත් තිබ්බෙත් නැති නිසා ඉස්කෝලෙට අඳින නිල් කොට කලිසම පිටින් හිටියේ. ආච්චිගේ කරදරේ දවල් කෑම කන්න කලින් නාගන්න කියලා. එහේ නාන්න තියෙන්නේ ගේ ඉස්සරහ තියෙන ලිඳෙන්. මම නාන්න අඳින්න කලිසමක් හෙව්වා.
ආච්චි කිව්වා ගෙදර වෙන කවුරුවත් ඒ වෙලාවේ නැති නිසා ගිහින් හෙළුවෙන් නාගන්න කියලා. ටිකක් අදිමදි කර කර ඉඳලා අන්තිමේ කලිසම ගලවලා දාල හෙලුවෙන්ම ගියා ලිඳ ගාවට නාන්න. අහල පහල කිට්ටුව වෙන ගෙවල් වැඩිය නැහැ. ඒ නිසා අවුලක් තිබ්බේ නෑ. ලිඳේ වතුරත් තිබ්බේ අතින් ගන්න පුළුවන් මට්ටමේ. ඒ නිසා පනිට්ටුවෙන් අරන් වතුර 2 යි දාගන්න වුණේ මෙන්න පිඹගෙන ඇවිත් වෑන් එකක් නැවැත්තුවේ නැතැ ළිඳත් පහුකරන් ගිහින් ගෙදර දොර ඉස්සරහම.
මාමා බලන්න ගියපු නෑදෑයෝ ඔක්කොම ඒකෙ ඇවිත්. අපේ අම්මයි තාත්තයි, ලොකු නැන්දයි, පොඩි නැන්දයි, එහා ගෙදර නැන්දලයි, උන්ගේ පොඩි එවුනුයි ඔක්කොම බැස්ස. මම අමු හෙළුවෙන් ලිඳ ගාව ඇඟේ නූල් පොටක් නැතුව. කට්ටිය ඔක්කොම හිනා වේවි මන් හිටපු පැත්ත බලනවා. මම හිටියේ මීටර් 50ක් වගේ දුරින්. හදිස්සියක් වෙච්ච වෙලාවක් නිසා ඒක එච්චර දරුණුවට ගියේ නෑ. කට්ටිය ඔක්කොම ගේ ඇතුලට ගියා. එතන තියෙන ගහට මුවාවෙලා වගේ ඉඳගෙන දඩබඩ ගාල නාගෙන මාත් හෙලුවෙන්ම ගෙදරට දුවගෙන ආව කාමරේ ඇතුලට පනින්න හිතාගෙන. ගෙට ඇතුල් වෙනකොට කට්ටිය ඔක්කොම සාලේ වාඩි වෙලා බත් කනවා. ලැජ්ජාව කාගෙන හෙළුවෙන්ම සාලේ මැදින් දුවගෙන ගියා කලිසම ගලවලා දාපු කාමරේට. කලිසම දැක්කම දෙයියෝ දැක්ක වගේ දැනුනේ ඒ වෙලාවේ නම්.
ඊට පස්සේ නම් හෙළුවෙන් නෑවේ නෑ කවදාවත් එළියේ නම්. බාත් රූම් එකේ ලොක් එකත් හොඳට වැටිලද කියලා දෙපාරක් තුන් පාරක් බලලා තමයි ඇඳුම් ගලවන්නෙත්.

පොඩි කාලේ මාත් වත්ත පහල ලිඳෙන් නෑවේ අමු හෙළුවෙන් තමයි බන් 6 වසරට වගේ යනකං. පහේ පන්තියේ ඉද්දි දවසක් නාල හෙළුවෙන් ගෙදර දුවන් එද්දී ගෙදර පිටිපස්සේ දොර වහලා නිසා ඉස්සරහ පැත්තෙන් දුවගෙන ගියා. මෙන්න යකෝ පන්ති භාර මිස් ඉන්නවා සාලේ වාඩි වෙලා අම්මත් එක්ක කතා කර කර. ඒ මදිවට තව මිස් කෙනෙකුත් ඇවිත්. ඒ මිස් නැවතිලා හිටියේ අපේ ගෙවල් කිට්ටුව නිසා මගේ ප්රගති වාර්තාව ගෙනත් දෙන්න ඇවිත්. රෙදි නෑ ඉතින් එදා නම්.

මම 7 වසරේ ඉද්දි අපේ මාමා කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ගෙදර අය හදිස්සියේ ඉස්පිරිතාලේ ගිහින් තිබ්බ. අපේ ආච්චි ඉස්කෝලෙට ඇවිත් මාව ආච්චිලයි ගෙදර එක්කගෙන ගියා. අඳින්න මුකුත් තිබ්බෙත් නැති නිසා ඉස්කෝලෙට අඳින නිල් කොට කලිසම පිටින් හිටියේ. ආච්චිගේ කරදරේ දවල් කෑම කන්න කලින් නාගන්න කියලා. එහේ නාන්න තියෙන්නේ ගේ ඉස්සරහ තියෙන ලිඳෙන්. මම නාන්න අඳින්න කලිසමක් හෙව්වා.
ආච්චි කිව්වා ගෙදර වෙන කවුරුවත් ඒ වෙලාවේ නැති නිසා ගිහින් හෙළුවෙන් නාගන්න කියලා. ටිකක් අදිමදි කර කර ඉඳලා අන්තිමේ කලිසම ගලවලා දාල හෙලුවෙන්ම ගියා ලිඳ ගාවට නාන්න. අහල පහල කිට්ටුව වෙන ගෙවල් වැඩිය නැහැ. ඒ නිසා අවුලක් තිබ්බේ නෑ. ලිඳේ වතුරත් තිබ්බේ අතින් ගන්න පුළුවන් මට්ටමේ. ඒ නිසා පනිට්ටුවෙන් අරන් වතුර 2 යි දාගන්න වුණේ මෙන්න පිඹගෙන ඇවිත් වෑන් එකක් නැවැත්තුවේ නැතැ ළිඳත් පහුකරන් ගිහින් ගෙදර දොර ඉස්සරහම.
මාමා බලන්න ගියපු නෑදෑයෝ ඔක්කොම ඒකෙ ඇවිත්. අපේ අම්මයි තාත්තයි, ලොකු නැන්දයි, පොඩි නැන්දයි, එහා ගෙදර නැන්දලයි, උන්ගේ පොඩි එවුනුයි ඔක්කොම බැස්ස. මම අමු හෙළුවෙන් ලිඳ ගාව ඇඟේ නූල් පොටක් නැතුව. කට්ටිය ඔක්කොම හිනා වේවි මන් හිටපු පැත්ත බලනවා. මම හිටියේ මීටර් 50ක් වගේ දුරින්. හදිස්සියක් වෙච්ච වෙලාවක් නිසා ඒක එච්චර දරුණුවට ගියේ නෑ. කට්ටිය ඔක්කොම ගේ ඇතුලට ගියා. එතන තියෙන ගහට මුවාවෙලා වගේ ඉඳගෙන දඩබඩ ගාල නාගෙන මාත් හෙලුවෙන්ම ගෙදරට දුවගෙන ආව කාමරේ ඇතුලට පනින්න හිතාගෙන. ගෙට ඇතුල් වෙනකොට කට්ටිය ඔක්කොම සාලේ වාඩි වෙලා බත් කනවා. ලැජ්ජාව කාගෙන හෙළුවෙන්ම සාලේ මැදින් දුවගෙන ගියා කලිසම ගලවලා දාපු කාමරේට. කලිසම දැක්කම දෙයියෝ දැක්ක වගේ දැනුනේ ඒ වෙලාවේ නම්.
ඊට පස්සේ නම් හෙළුවෙන් නෑවේ නෑ කවදාවත් එළියේ නම්. බාත් රූම් එකේ ලොක් එකත් හොඳට වැටිලද කියලා දෙපාරක් තුන් පාරක් බලලා තමයි ඇඳුම් ගලවන්නෙත්.

පොඩි කාලේ නෙවෙයි අවුරුදු 27දි විතර අමුම අමු හෙලුවෙන් ගමක නාන ලිඳක නෑවා යලුවෙක් එක්ක.ටික වෙලාවකින් ගමේ හිටපු අය අපිත් එක්ක වලියකට අපි නාලා එනකම් හැංගිලා බලන් ඉඳලා තියෙනවා.මාව දැක්ක ගමන් ගමේ අය අදුරගෙන ඇවිල්ලා ආ මේ අපේ හාමු මහත්තයනේ.අපිත් හුගක් වෙලා බලාගෙන හිටියා.ඈත ඉඳන් අදුරගන්න බැරි උනා.අපිටත් හිතුනා මෙහෙම කී බයක් සැකක් නැතිව නානකොට කවුරු හරි කෙරුමෙක් කියලා ඔක්කොම හිනාවෙලා අනේ බේබී කියන තැනකට වඳින්නම් අපේ ගෑනු දුවලත් මේකට නාන්න එනවා.ඒක නිසා අය ඔහොම නාන්න එපා කියලා යන්න ගියා.වෙන එවුන් නම් ගුටි කාල යන්නේ.
මම 6 වසරේ ඉද්දි පෑවිල්ලට ලිං හිඳිලා නාන්න ගමේ පොදු ලිඳට යන්න වුණා. මම ගියේ ආච්චිත් එක්ක රෙදි හෝදන්නයි නාන්නයි. ඒ ලිඳ ගොඩක් ලොකු එකක්. වටේටම තාප්ප බැඳලා වට කරලා තියෙන්නේ. ගෑණු අයට එක පැත්තකුයි පිරිමි අයට එක පැත්තකුයි වෙන් කරලා තියෙන්නෙත්. අපි යද්දී ගෑණු පැත්තේ කවුරුවත් හිටියේ නෑ. ආච්චි රෙදි හෝදන්න ගත්තා. මම කොට කලිසම පිටින් නාන්න ගත්තා. වෙන කවුරුවත් එන පාටක් නැති නිසා ආච්චි කිව්වා කලිසමත් ගලවල දෙන්න කියල හෝදන්න. මාත් ගලවලා දුන්න. දැන් මම නාන්නේ ඇඟේ නූල් පොටක්වත් නැතුව.
ටික වෙලාවක් යද්දී ගමේ ගෑණු රොත්තක්ම කඩා පාත්වුනා කියපන්කො එක සැරේටම. උන් කතාවෙලා එකට නාන්න රෙදි හෝදන්න යන්නේ. ඒ ඔක්කොම අපේ ගෙවල් අහල පහල අය. ඒ දවස්වල මම ශිෂ්යත්වේ පාස් වෙලා ඉස්කෝලයක් එනකං හිටියේ. අපේ ඉස්කෝලෙන් ශිෂ්යත්වේ පාස් වුණේ 3 දෙනයි. ඒ නිසා මම ඒ දවස්වල ටිකක් ෆේමස්. පොඩ්ඩක් පොර වෙලා හිටියෙත්
ඔක්කොම කාඩ් කුඩු ඒ වෙලාවේ. උන් ඇවිත් රෙදි බේසම් තිබ්බහම මට හැරෙන්නවත් ඉඩක් නෑ. ඇඳගන්න කලිසමකුත් නෑ. හෙළුවෙන් හිටගෙන බලාගෙන ඉන්න වුනා. අතේ තිබ්බ බාල්දිය එක ගෑනියෙක් රෙදි හෝදන්න වතුර ගන්න ගත්තා. උන් මාත් එක්ක ඉරිසියාවෙන් හිටියේ ඒ දවස්වල මම ශිෂ්යත්වේ පාස් වුනාට. අපේ ඉස්කෝලෙන් ශිෂ්යත්වේ පාස් වුණේ කලාතුරකින් ළමයෙක් ඒ දවස්වල.
මම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නවා දැකල උන් මාව බයිට් කරන්න එක එක ප්රශ්න අහන්න ගත්ත රෙදි හෝදන ගමන්.
මුලින් යන්න ඉන්න ඉස්කෝලේ ගැන, යන දවස ගැන විස්තර අහලා ඊට පස්සේ එක පාරටම කට කොනට ලාවට හිනාවක් දාල ගෙදර ඉඳන් ආවෙත් ඔහොමද කියලා ඇහුව. කට්ටිය හිනා වෙන්න ගත්තා හිකි හිකි ගාල. මට පොලව පලන් යන්න හිතුනා. උන් හොඳටම දන්නවා මම පාර දිගේ ඇඳුම් නැතුව එන්නේ නෑ කියල. උන්ට ඕනේ වුණේ මාව කිච කරන්න. අපේ ආච්චිත් හිනා වේවි හිටියා. මම කිව්වා මම කලිසමක් ඇඳන් ආවේ ඒක හෝදන්න දුන්න කියලා. ඊට පස්සේ එක ගෑනියෙක් කිව්වා අපි විහිලුවට ඇහුවේ ගෙදර ඉඳන් ඔහොම ආව නම් කට්ටිය හූ කියයි කියලා. එදා නම් උන් මාව නොන්ඩි කළා හොඳටම.