ඇලඩින්ගේ දරුවෝද බන් මුන්... කාපට් එකකට මරා ගන්නේ.. පොලිසිත් ගිහින් කාපට් එකක් නැහැ කියලා.
මට උනානම් නෙමෙයි මට වෙලා තියනවා ඔය වගේ වැඩ. කාපට් වලට නම් නෙමෙයි.. එක සැරයක් මගේ වාහනේ ලක්ශරි ටැක්ස් එක (අවුරුදු 7න අඩුවෙන කහපාට කොලේ)... ඉන්ෂුවරන්ස් උන්ට දුන්නා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් කරන්න කියලා. උන් මගෙන් සල්ලි අරගෙන රිසිට් එක නැති කරලා. දැන් කහපාට කොලේ නැහැ. බිල කඩපු එක රස්සවෙත් නැහැ. මම අන්ත අසරණ වෙලා කෙලින්ම ගිහින් කිව්වේ මෝටර් රථ කොමසාරිස්ට. ඒ වෙලාවේ හිටියේ අතිරේක/වැඩබලන වගේ ගැනු කෙනෙක්. ඒ ගැනු කෙනා මගෙන් ඉන්ෂුවරන්ස් එකේ උන්ගෙන් ලියුමක් ගෙන්න කියලා වැඩේ සේටල් කරලා දුන්නා.. එක එහෙම නැති උනානම් මට ලක්ෂ 2ක විතර පාඩුවක් වෙනවා කොළ ටික නැතුව වාහනේ විකුනගන්නත් බැහැ.. පොලිසි ගිහින් බිල කඩපු බුවා හොයාගෙන අච්චු කරන්න ගියානම් වාහනේ තාම මගේ ලග, මාසෙට තුන්පාරක් විතර පොලිසි යන්න වෙනවා. අහක ඉන්න කලුකොට් කාරයෙක් ගානකපනවා..Umbata una nang mokada KARANNE
![]()
රේප් කපන එකනම් අවුලක් නැහැ. හැබැයි ඒ කියලා තියන කතාවට දෙයක් කියන්න ඕනා. තමන්ට අෆෝඩ් කරන්න බැරි බඩු යුස් කරනකොට මහජනතාවට අයිති පබ්ලික් ප්ලේස් වල එක්කෝ බඩු ඉන්ෂුවරන්ස් කරලා තියාගනින්. එහෙම නැතිනම් බඩු පරිස්සම් කරන්න තමන් දැනගන්න ඕනා. එහෙම නැතුව ලොකු සින් එකෙන් ඩෝන්ට් කෙයාර් ඉදලා බඩු නැති උනාම ලෝකේ විනාස වෙනවා වගේ කෑගහලා වැඩක් නැහැ. විශේෂයෙන්ම මේ කතාව කිව්වේ තමන්ට අෆෝඩ් කරන්න බැරි දේවල් යුස් කරන උන්ට. පාරේ සමහර උන් ගොඩක් වටිනා වාහන ඔරලෝසු, ෆෝන් වගේ දේවල් ඉනිශියල් ඉන්වෙස්ට්මන්ට් එක දීලා යුස් කරනවා. මොකක්හරි වෙලා කෙල උනාම බෙරිහන්දිලා කෑගහනවා මගේ බඩු ඉවරයි කියලා. ලගදිත් ඔහොම අමාරුවෙන් වෙසල් එකක් ගත්ත බුවෙක් කඩුගන්නාවේදී සිටිබි බස් කාරයෙකුට කියලා ෆෙන්ඩර් එක සෙත්තපෝච්චි කරගෙන මහා පර මැද විලාප තියනවා බස් එක අයින්කරන්න එපා කියලා පොලිසියෙන් එනකන්. දැන් උගේ බඩු කුඩු උනා කියලා පාරේ යන අනිත් මිනිස්සු පව් ගෙවන්න ඕනා උට සාදරනයක් වෙනකන් පොලිසිය ඇවිත්.. පිටිපස්සේ වාහන පෝලිම නුවර පාරේ. මේ යකා පාර මැද්දේ වාහනේ තියාගෙන උද්ගොෂණයේ වාහනේ අයින්කරන්න එපා ඉන්ෂුවරන්ස් නැහැ අනන් මනං කියලා..
දැන් ඌට කාපට් එක හම්බ උනාද? පොලිසි යන එක හැමදේටම සාර්ථක විසදුමක් නෙමෙයි බන්. මේක එන්ඩ් ගෝල් එක වෙන්න ඕනා කාපට් එක හොයාගන්න එක මිසක පොර වෙන්න දගලන එක නෙමෙයිනේ. ඔටෝ මිරාජ් උනුත් වැරදියි. උන්ට තිබ්බා චෙක් ලිස්ට් එකේදී දැනුවත් කරන්න. හැබැයි කස්ටමර් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනා තමන්ගේ බඩු ගැන.. උබ එක්ක මගේ අවුලක් නැහැ. හැබැයි මතක තියාගනින් හැමතිස්සෙම කස්ටමර් කියන කෙනා 100% අවංක නැහැ. උබ බිස්නස් එකක් රන් කරන්නේ නැති නිසා උබ කස්ටමර්ගේ පැත්ත ගන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ බිස්නස් රන් කරනකොට උබට තේරෙයි කස්ටමර්ලගේ සමහර ක්ලෙම් කිරිලි පට්ටා බොරු කියලා. ඒ නිසා හැමතිස්සෙම කතාවේ දෙපැත්ත අහන්න පුරුදු වෙයන්.CARPET EKAK UNATH E MINIHA HAMBA KARALA GATTU SALLINE...PORA TALK NODI INDAHAN BAN...POLICIYATA YANNE NATHIWA CARPET EKA HOYANNA POST OFFICE EKATA YANNADA.
CARPET EKAK UNATH E MINIHA HAMBA KARALA GATTU SALLINE...PORA TALK NODI INDAHAN BAN...POLICIYATA YANNE NATHIWA CARPET EKA HOYANNA POST OFFICE EKATA YANNADA.
දැන් ඌට කාපට් එක හම්බ උනාද? පොලිසි යන එක හැමදේටම සාර්ථක විසදුමක් නෙමෙයි බන්. මේක එන්ඩ් ගෝල් එක වෙන්න ඕනා කාපට් එක හොයාගන්න එක මිසක පොර වෙන්න දගලන එක නෙමෙයිනේ. ඔටෝ මිරාජ් උනුත් වැරදියි. උන්ට තිබ්බා චෙක් ලිස්ට් එකේදී දැනුවත් කරන්න. හැබැයි කස්ටමර් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනා තමන්ගේ බඩු ගැන.. උබ එක්ක මගේ අවුලක් නැහැ. හැබැයි මතක තියාගනින් හැමතිස්සෙම කස්ටමර් කියන කෙනා 100% අවංක නැහැ. උබ බිස්නස් එකක් රන් කරන්නේ නැති නිසා උබ කස්ටමර්ගේ පැත්ත ගන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ බිස්නස් රන් කරනකොට උබට තේරෙයි කස්ටමර්ලගේ සමහර ක්ලෙම් කිරිලි පට්ටා බොරු කියලා. ඒ නිසා හැමතිස්සෙම කතාවේ දෙපැත්ත අහන්න පුරුදු වෙයන්.
ඒක තමයි බන් කිව්වේ.. ඔටෝ මිරාජ් උන් අවුල් නම් නොයා ඉන්න තිබ්බනේ. මුගේ වාහනේ ගෙදරට ඇවිල්ලා අරන් ගිහින් සර්විස් කරලා ගෙදෙට්ට ගෙනත් දුන්නේ නැනේ. මිරාජ් උන් හොරු කියලා දන්නවනම් මූට තිබ්බනේ සර්විස් එකේදිම වාහනේ චෙක් කරලා බලලා කතාව සේටල් කරගන්න. පොලිසි යන එක සරලයි, හැබැයි මේක ලංකාව. අර එකෙක් කිව්වා වගේ කාපට් එක 50000ක් නම්, මුට දැන් ඔකේ සේටල්මන්ට් එකකට එන්න කියක් යයිද කියහන්කෝ පොලිසියෙන් සමත මණ්ඩලේට දාලා නඩුවක් ගියොත්.. අන්තිමට උසාවියෙන් කිව්වොත් මිරාජ් උන්ට රුපියල් 500ක දඩයක් ගහනවා කියලා, කාටද ආතල් බන්.. ඔහොම දේවල් නේ මේ රටේ වෙන්නේ. ඔයිට මිට නරකද ඕක කෙලින්ම මේ කියනවා වගේ GM එක්ක කතා කරලා විසදගන්න එක. හැබැයි මෙහෙම එකක් තියනවා, මුට කාපට් එක නතින්ග් නම් මෙතන ඕනා වෙන්නේ ඔටෝ මිරාජ් උන්ගෙන් ගේම ඉල්ලන්න නම් මේ ක්‍රමේ හරි.. මේකෙන් උන්ගේ බිස්නස් එකට කෙලවන්න පුළුවන්..BORU WENNA PULUWAN...PODDAK REVIEW BALAPAN..GODAK UNGE CARPET NATHI WELA..TIYANWA...ANIKA..UGE KISIMA PROFESSION EKAK TIYEDA..BALAPAN CUSTOMERTA KATA KARANA WIDIHA..U GANDARA MALU KARAYEK DA KOHEDA BAN...MUN WAGE UN NISA..LOKU BUSINESS EKATATH KELA WENAWA....
ඒක තමයි බන් කිව්වේ.. ඔටෝ මිරාජ් උන් අවුල් නම් නොයා ඉන්න තිබ්බනේ. මුගේ වාහනේ ගෙදරට ඇවිල්ලා අරන් ගිහින් සර්විස් කරලා ගෙදෙට්ට ගෙනත් දුන්නේ නැනේ. මිරාජ් උන් හොරු කියලා දන්නවනම් මූට තිබ්බනේ සර්විස් එකේදිම වාහනේ චෙක් කරලා බලලා කතාව සේටල් කරගන්න. පොලිසි යන එක සරලයි, හැබැයි මේක ලංකාව. අර එකෙක් කිව්වා වගේ කාපට් එක 50000ක් නම්, මුට දැන් ඔකේ සේටල්මන්ට් එකකට එන්න කියක් යයිද කියහන්කෝ පොලිසියෙන් සමත මණ්ඩලේට දාලා නඩුවක් ගියොත්.. අන්තිමට උසාවියෙන් කිව්වොත් මිරාජ් උන්ට රුපියල් 500ක දඩයක් ගහනවා කියලා, කාටද ආතල් බන්.. ඔහොම දේවල් නේ මේ රටේ වෙන්නේ. ඔයිට මිට නරකද ඕක කෙලින්ම මේ කියනවා වගේ GM එක්ක කතා කරලා විසදගන්න එක. හැබැයි මෙහෙම එකක් තියනවා, මුට කාපට් එක නතින්ග් නම් මෙතන ඕනා වෙන්නේ ඔටෝ මිරාජ් උන්ගෙන් ගේම ඉල්ලන්න නම් මේ ක්‍රමේ හරි.. මේකෙන් උන්ගේ බිස්නස් එකට කෙලවන්න පුළුවන්..