Rajagiriya Lands and Flood

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Guys me areas wala tiyana lands flood walata ahu wenawada?

    Screenshot 2022-08-09 at 12.45.09.png

    https://www.google.com/maps/place/K...x462072ab4af14ff!8m2!3d6.9113627!4d79.9066763
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම කොලබ ආවාම ඉන්නෙ HSBC බිල්ඩින් එක ගාව ගෙදර. ඔය සයිඩ් එකෙ ඇලේ වතුර පොඩ්ඩක් උතුරලා පිටිපස්සෙ පර්ච්ස් 20ක් වගේ යට වෙනවා. ඒ උනාට ගෙවල් අස්සට එන්නෙ නැ බන්. පොලවේ ඉදන් අගල් 5 වගේ වතුර පිරෙන්වා. ඊට වඩා නම් උතුරලා නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම කොලබ ආවාම ඉන්නෙ HSBC බිල්ඩින් එක ගාව ගෙදර. ඔය සයිඩ් එකෙ ඇලේ වතුර පොඩ්ඩක් උතුරලා පිටිපස්සෙ පර්ච්ස් 20ක් වගේ යට වෙනවා. ඒ උනාට ගෙවල් අස්සට එන්නෙ නැ බන්. පොලවේ ඉදන් අගල් 5 වගේ වතුර පිරෙන්වා. ඊට වඩා නම් උතුරලා නෑ.

    puluwan nam privately yata wena area eka ewanna puluwanda

    E උඩ හරිය යට වෙන්නේ නැ. අරන් bodimakata වගේ ගහන්න මරු. Hena demand.

    boarding nam gahanna baha bro salli naha :lol: danata loan dala aran danna baluwe
    ara diyawanna residencies kiyala tiyana scheme eka yata wenawada, eke 5m per perch :shocked:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    puluwan nam privately yata wena area eka ewanna puluwanda

    boarding nam gahanna baha bro salli naha :lol: danata loan dala aran danna baluwe
    ara diyawanna residencies kiyala tiyana scheme eka yata wenawada, eke 5m per perch :shocked:

    හරි මම් මැප් එකෙ ලකුනු කරලා එවන්නන් බන්.ඔතන රිසිවෙසම පර්ච්ස් 5ක් වගෙත් ෆ්‍රී හම්බෙලා තියෙනවා. ඒ උනාට යට වෙනවා බන්.

    හැබැයි බන් පට්ට හොරු තොගයක් ඉන්නවා. උබට බැම්ම ගහන්න වෙයි අඩි 10ක් වත් උසට. වටෙම ගෙවල් වල ගහන් ඉන්නෙ ඔය වගේ.

    නැති බැරිකම් කියාන හැම වෙලෙම මොකෙක් හරි එනවා. ගේට්ටු ඇරන් ජනෙල් දොරවල් ඇරන් නම් ඉන්න හිතන්න එපා. අපි ඉන්න හරියේ හොද ගෙවල් වටෙම තියෙන්නෙ.ඒ උනාට හොරු ඉන්නවා.
     
    • Wow
    Reactions: SK29