Honda Hornet CB160R double disk Vs Yamaha FZ S double disk

paththa

Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    මෙ bike 2න් ගන්න ‌හොද bike ඒක ‌ම‌ොකක්ද
    Honda Hornet CB160R double disk 396000

    Yamaha FZ S double disk 425900


    bike 2 use කරන අය අඩු පාඩු ම‌ොනදෙ කියලා cooment එකක් දාන්න
    ගන්‌නෙ ‌මෙකක්ද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ

    https://www.google.lk/imgres?imgurl=https%3A%2F%2Fauto.ndtvimg.com%2Fbike-images%2Fcolors%2Fhonda%2Fcb-hornet-160r%2Fhonda-cb-hornet-160r-striking-green.png%3Fv%3D30&imgrefurl=https%3A%2F%2Fauto.ndtv.com%2Fhonda-bikes%2Fcb-hornet-160r&docid=qmxlqztlbk2b7M&tbnid=l9-JRpmujwEJNM%3A&vet=10ahUKEwjOpPHcrPbdAhWtposKHb__CUgQMwhiKAAwAA..i&w=700&h=430&bih=569&biw=1242&q=honda%20hornet%20160r%202018&ved=0ahUKEwjOpPHcrPbdAhWtposKHb__CUgQMwhiKAAwAA&iact=mrc&uact=8

    https://www.google.lk/url?sa=i&rct=...aw0GppAji6eoGv_XjSpAYeF3&ust=1539071163909888
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Honda Hornet CB160R double disk 396000??
    ඔය ගාන ෂුවර්ද?
    මම ගද්දි සිංගල් ඩිස්ක් එක 405,000, ඩබල් ඩිස්ක් එක 428,000 යි
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Honda Hornet CB160R double disk 396000??
    ඔය ගාන ෂුවර්ද?
    මම ගද්දි සිංගල් ඩිස්ක් එක 405,000, ඩබල් ඩිස්ක් එක 428,000 යි

    396000 නම් හම්බ වෙන්නේ නැ පුතා ගාන වැරදි​
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    396000 නම් හම්බ වෙන්නේ නැ පුතා ගාන වැරදි​

    Honda Hornet CB160R double disk 396000??
    ඔය ගාන ෂුවර්ද?
    මම ගද්දි සිංගල් ඩිස්ක් එක 405,000, ඩබල් ඩිස්ක් එක 428,000 යි

    sure machoo,me dawas wala promotion ekek kiuwa..itapasse 440000 wenawa kiuwa..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ගනින් bike එක හොදයි උබේ උස කියාද

    උස අවුලක් නැහැ බන්. අපේ බයික් ගෘෘප් එකේ ඔය ඉන්නෙ කොට උන් තුන් හතරදෙනෙක්ම යසඅගේට