BIKES OF THE 2018 DAKAR RALLY

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,166
    1,557
    113
    පට්ට ත්‍රෙඩ් එකක්.. :love:
    ආසාවෙන් කියෙව්වා..:yes:
    මොනවද බං අර මීටර් පැනල් එක උඩ තියෙන පෙට්ටිය වගේ ගැජට් සෙට් එක..:baffled:
    මිටර් පැනල් එකනම් එහෙම්පිටින්ම වෙනස් වගේ නේහ්..:confused:

    +Rep

    නැහැ මචන් ඔකේ තමයි තියෙන්නේ යන්න ඕනේ පාර මොකක්ද කියල
    සිංහලෙන් කියනවා නම් MAP එක තියෙන්නේ ඔතන තව gadget සෙට් එකක් තියෙනවා මම එක ගැන අනිද්දට දාන්නම් දැන් ඔයි ගෙදර අවේ


    මේ පින්තුරය බලන්ඩකෝ වැඩේ තේරෙයි

    921228_10156298425950487_5266099170865110769_o.jpg