Samsung Galaxy S8 Users

supun dileepa

Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    මාත් ගන්න ඉන්නේ :D
    අවුලක් නම් තම ඇහුනේ නෑ ෆෝන් එක ගැන :yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    I think u r lucky :D

    tempered dammat watunama display yanwa kiyla complains dakka gdak review wala :confused:
    Lucky ‌කියන්නෙ වැටුනෙ ඩිස්ප්ලේ එක පැත්තමයි ටයිල් ‌පොලොව උඩ. මම අතට ගත්තෙ හිත හදාගෙන. බැලින්නම් ‌ටෙම්පර්ඩ් එක කුඩුවෙලා ඩිස්ප්ලේ ඒකට කිසිම හානියක් නෑ. මම දැම්මෙ SmartShield Tempered Glass එක.
    Galaxy_S8_medium.jpg

    S8 ekata tempered glass jathi 2k enawa bnn, ekak half glued and full glued, half glued eka case :oo: full glued eka aulk na
    ඔව්. ටෙම්පර්ඩ් ග්ලාස් දැම්මම ‌කේස් ඒකක් දාද්දි ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ටෙම්පර්ඩ් ග්ලාස් එක ගැලවෙන්න බලනව.
    මට ‌කේස් කීපයක්ම මාරු කරන්න වුනා ඒ නිසා. දැන් නම් ‌ෙනොර්මල් ෆිල්ම් ඒකක් අලවල ප්ලිප් ‌කේස් ඒකක් පාවිච්චි කරන්නෙ.;)

    Me too..

    මම කවදවත් + model use කරන්නෙ නැහැ බන්..
    මමත් ‌මේ පලවෙනි පාර + යූස් කරන්නෙ. කලින් S ‌පෝන් ඔක්කොම වගේ යූස් කලා. S6, S7 ‌පෝන් ‌දෙක ඇරෙන්න. :D
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    Lucky ‌කියන්නෙ වැටුනෙ ඩිස්ප්ලේ එක පැත්තමයි ටයිල් ‌පොලොව උඩ. මම අතට ගත්තෙ හිත හදාගෙන. බැලින්නම් ‌ටෙම්පර්ඩ් එක කුඩුවෙලා ඩිස්ප්ලේ ඒකට කිසිම හානියක් නෑ. මම දැම්මෙ SmartShield Tempered Glass එක.

    ඔව්. ටෙම්පර්ඩ් ග්ලාස් දැම්මම ‌කේස් ඒකක් දාද්දි ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ටෙම්පර්ඩ් ග්ලාස් එක ගැලවෙන්න බලනව.
    මට ‌කේස් කීපයක්ම මාරු කරන්න වුනා ඒ නිසා. දැන් නම් ‌ෙනොර්මල් ෆිල්ම් ඒකක් අලවල ප්ලිප් ‌කේස් ඒකක් පාවිච්චි කරන්නෙ.;)

    මමත් ‌මේ පලවෙනි පාර + යූස් කරන්නෙ. කලින් S ‌පෝන් ඔක්කොම වගේ යූස් කලා. S6, S7 ‌පෝන් ‌දෙක ඇරෙන්න. :D

    ela glass dala back cover dala phone eka protect kra ganna puluwannam awlk na :D