S8+ මා ගාව තියෙන්නෙ
Performance for 2018/2019 ?
හොදයි
Battery life ?
බැටරි අව්ලක් නෑ. නමුත් full brightness දාගෙන හිටියොත් නම් බැටරි මදිවෙයි.
Common problems ?
මටනම් ලොකු අව්ලක් නැහැ තවම.
ආ.. සමහරි ෙවෙලාවට ඇප් Crash ෙවෙනවා
thanks mchan, s8+ eke battery khmat wadine S8 ekata wada
Mamat S8+ ekak use karanne danata nm kisima aulk na smooth eke run wenawa![]()

S8+ අතට ලොකූ වැඩී වගේ දැනෙන්නෙ මට විතරද ?![]()

eka machn athata huru unama hari yanwa.
ekama de sakkuwe dagana yaddi,idagaddi hena wathai welekata![]()


cool brousing a s8+ for about one and half years. One of the best phone by Samsung. No complain so far about anything. still works as the first day.
ඔව්.
3000mah vs 3500mah නේ

Mamat S8+ ekak use karanne danata nm kisima aulk na smooth eke run wenawa![]()

මම සති දෙකකට කලින් ගත්තා.![]()
සුපිරිම ෆෝන් එකක් මචං.
පට්ට ෆර්ෆොමන්ස් තියෙන්නේ.
කැමරා එක ගැනනම් කතා කරලා වැඩක් නැහැ සුපිරි
බැටරි ලයිෆ් ඒකත් කිසි අවුලක් නැහැ. මම දවසම ඩේටා ඕන කරගෙන යූස් කරනවා.
එහෙම වෙලත් දවසක්ම බැටරිය තියෙනවා. ෆාර්ට් චාර්ජින් සපෝර්ට් නිසා ෆුල් චාර්ජ් වෙන්න යන්නේ පැය එකහාමාරයි.
64 GB නිසා මෙමරි කාඩ් අවශ්‍යම නැහැ, ඒ වෙනුවට තව සිම් එකක් දාගන්න පුළුවන්.
රැම් එක මරු.
මම 40GB විතර වීඩියෝ දාගෙන ඉන්නවා කිසිම අවුලක් නැහැ රැම් එකේ.
කොටින්ම මම GOPRO එකෙන් ගත්ත 4K වීඩියෝ I5 ලැප් එහෙකවත් රෙන්ඩින් නොවී ප්ලේ වෙන්නේ නැහැ, හැබැයි ෆෝන් ඒකෙ සුපිරිම කොලිටියට ප්ලේ වෙනවා.
මං samsung ෆෝන් 6-7 ක් පාවිච්චි කරලා තියෙනවා. මේක තමා මට හම්බ වෙච්ච සුපිරිම ෆෝන් එක. මම දැක්කා S9 ඒකත් එක්ක කරපු කම්පෙයා ගොඩකදිත් S8 එක ඉදිරියෙන් ඉන්නවා කියලා තිබ්බ ලිපි වාර්තා වීඩියෝ.
ගන්නවනම් අනිවාර්යෙන් ගනින්, හැබැයි ලෝභ වෙන්නේ නැතුව හොද ප්ලිප් කවර් එකක් දාගනින්.
පට්ට ගහන්න පුළුවන් වට්ට ගත්තේ නැති උනොත් නියමෙටම.
I think u r luckyමගේ අතින් වැටිල ඇති 10 වතාවකට වඩා.
ටෙම්පර්ට් ග්ලාස් ඒක කුඩුවෙලා බේරුනේ
![]()


I think u r lucky
tempered dammat watunama display yanwa kiyla complains dakka gdak review wala
full glued eka aulk naS8+ අතට ලොකූ වැඩී වගේ දැනෙන්නෙ මට විතරද ?![]()