Lucky කියන්නෙ වැටුනෙ ඩිස්ප්ලේ එක පැත්තමයි ටයිල් පොලොව උඩ. මම අතට ගත්තෙ හිත හදාගෙන. බැලින්නම් ටෙම්පර්ඩ් එක කුඩුවෙලා ඩිස්ප්ලේ ඒකට කිසිම හානියක් නෑ. මම දැම්මෙ
SmartShield Tempered Glass එක.
ඔව්. ටෙම්පර්ඩ් ග්ලාස් දැම්මම කේස් ඒකක් දාද්දි ටෙම්පර්ඩ් ග්ලාස් එක ගැලවෙන්න බලනව.
මට කේස් කීපයක්ම මාරු කරන්න වුනා ඒ නිසා. දැන් නම් ෙනොර්මල් ෆිල්ම් ඒකක් අලවල ප්ලිප් කේස් ඒකක් පාවිච්චි කරන්නෙ.
මමත් මේ පලවෙනි පාර + යූස් කරන්නෙ. කලින් S පෝන් ඔක්කොම වගේ යූස් කලා. S6, S7 පෝන් දෙක ඇරෙන්න.