epa vela inne

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    වෙන එවුන් රටවල් වල යන්නෙ මෙහෙට වඩා එහෙ හොඳයි කියාලා. උඹ ගිහින් එකෙ අනික් පැත්ත නෙ කියන්නෙ ? මේක ජොක් එකක්ද සිරාද ? :angry:

    lankave hodata idala ,vadiya kanna gihin ,gihilla hukava gatta api vage ayath innava.:angry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    na meka athake thiyanawa I also know few people machan,but lajjawa nisa kiyanne na godake aya

    ඔව් අපෙ උන් කෙලවෙනකන්ම නෙ බලන් ඉන්නෙ, විෂෙශයෙන් නෑයො, යාලුවො එහෙම .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    lankave tiyena eva vikunalane ban enne.ei sallith nathi karagena apahu eheta giyath rim eken patan ganna ona.

    Appaa.....uba wede del karagenane.dan ithin ohe idapan bn settle wenakan.katta tama uparima:sorry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    lankave hodata idala ,vadiya kanna gihin ,gihilla hukava gatta api vage ayath innava.:angry:
    ඉතිං බන් කෙලවෙනවා වගෙ තෙරුණා නම් ඇයි ආවෙ නැත්තෙ ලංකාවට. උඹ ආයෙත් ඇවිල්ලා ගිහින් නෙද >?

    මන් නම් කියන්නෙ ඔහෙම ඉඳලා ඉවසගෙන කට්ට කාලා ගෙමක් ගහපන්. ආයෙ ලංකාවට ආවොත් මුල ඉඳන් පටන් ගන්න වෙන්නෙ.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔව් අපෙ උන් කෙලවෙනකන්ම නෙ බලන් ඉන්නෙ, විෂෙශයෙන් නෑයො, යාලුවො එහෙම .

    ඔව් ලංකාවේ එවුන් මිනිහෙක් රට ගියාම ඉරිසියයි.කෙලවගෙන ආපහු එනකොට උන්ට මාර ෆන්.කට කතා හදනවා.හිනා වෙනව.සන්‍තෝස වෙනවා.ඒකත් කමක් නැහ.ගනන් ගන්නෙ නතිව ඉන්න පුලුවන්.නමුත් ලංකවේ හිටියනම් හුගක්ම උඩ ගිහිල්ලා.ඒක ගැන අප්සැට්
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Nene man nan mulinma scene eka dengatta bn.:P wenna yana de.eka hinda maru una.bedala apu un godak un anathai mel walath.

    ammo uba beruna.avilla avuruddakin pana gattanam berenava. lokuma vinnahiyak venna giye. eka une naha.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ammo uba beruna.avilla avuruddakin pana gattanam berenava. lokuma vinnahiyak venna giye. eka une naha.

    :yes: perth hodai ne bn.allan idapan.mel waren one nan job nan tiyenawa.marry karala inna giyama tama epa wenne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් ලංකාවේ එවුන් මිනිහෙක් රට ගියාම ඉරිසියයි.කෙලවගෙන ආපහු එනකොට උන්ට මාර ෆන්.කට කතා හදනවා.හිනා වෙනව.සන්‍තෝස වෙනවා.ඒකත් කමක් නැහ.ගනන් ගන්නෙ නතිව ඉන්න පුලුවන්.නමුත් ලංකවේ හිටියනම් හුගක්ම උඩ ගිහිල්ලා.ඒක ගැන අප්සැට්

    ඔව්වා ගණන් ගන්න එපා බන්. ගෙමක් ගහපන් ,පර්ත් කියන්නෙ ඔය ඔසි වල අනෙක් කොනෙ නේද ? උබ මැරි කරලා වයිෆ් ව ඩිපෙන්ඩ් දාලාද ගෙන්න ගත්තෙ ?
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔව්වා ගණන් ගන්න එපා බන්. ගෙමක් ගහපන් ,පර්ත් කියන්නෙ ඔය ඔසි වල අනෙක් කොනෙ නේද ? උබ මැරි කරලා වයිෆ් ව ඩිපෙන්ඩ් දාලාද ගෙන්න ගත්තෙ ?

    wife mava depend dala genna gatte.wife settled. mata settle venna bari una.wife mehe kenek ne.eyalage family ekath hugak settle.mama unsettled.:D
    mama depattata duva duva innava
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    wife mava depend dala genna gatte.wife settled. mata settle venna bari una.wife mehe kenek ne.eyalage family ekath hugak settle.mama unsettled.:D
    mama depattata duva duva innava

    Uba citizen da nattan pr da?ehe mehe duwan e mokatada wife settled nan?