වෙන එවුන් රටවල් වල යන්නෙ මෙහෙට වඩා එහෙ හොඳයි කියාලා. උඹ ගිහින් එකෙ අනික් පැත්ත නෙ කියන්නෙ ? මේක ජොක් එකක්ද සිරාද ?![]()
lankave hodata idala ,vadiya kanna gihin ,gihilla hukava gatta api vage ayath innava.

වෙන එවුන් රටවල් වල යන්නෙ මෙහෙට වඩා එහෙ හොඳයි කියාලා. උඹ ගිහින් එකෙ අනික් පැත්ත නෙ කියන්නෙ ? මේක ජොක් එකක්ද සිරාද ?![]()

lankave hodata idala ,vadiya kanna gihin ,gihilla hukava gatta api vage ayath innava.![]()
na meka athake thiyanawa I also know few people machan,but lajjawa nisa kiyanne na godake aya
Kela wenna kalin lankawata enna epaye bn.ai aye giye kelawaganna
na meka athake thiyanawa I also know few people machan,but lajjawa nisa kiyanne na godake aya
lankave tiyena eva vikunalane ban enne.ei sallith nathi karagena apahu eheta giyath rim eken patan ganna ona.

ඉතිං බන් කෙලවෙනවා වගෙ තෙරුණා නම් ඇයි ආවෙ නැත්තෙ ලංකාවට. උඹ ආයෙත් ඇවිල්ලා ගිහින් නෙද >?lankave hodata idala ,vadiya kanna gihin ,gihilla hukava gatta api vage ayath innava.![]()
ඔව් අපෙ උන් කෙලවෙනකන්ම නෙ බලන් ඉන්නෙ, විෂෙශයෙන් නෑයො, යාලුවො එහෙම .
Appaa.....uba wede del karagenane.dan ithin ohe idapan bn settle wenakan.katta tama uparima![]()
ubatath ehemada une?![]()
wenna yana de.eka hinda maru una.bedala apu un godak un anathai mel walath.Nene man nan mulinma scene eka dengatta bn.wenna yana de.eka hinda maru una.bedala apu un godak un anathai mel walath.
ammo uba beruna.avilla avuruddakin pana gattanam berenava. lokuma vinnahiyak venna giye. eka une naha.
perth hodai ne bn.allan idapan.mel waren one nan job nan tiyenawa.marry karala inna giyama tama epa wenneperth hodai ne bn.allan idapan.mel waren one nan job nan tiyenawa.marry karala inna giyama tama epa wenne
ඔව් ලංකාවේ එවුන් මිනිහෙක් රට ගියාම ඉරිසියයි.කෙලවගෙන ආපහු එනකොට උන්ට මාර ෆන්.කට කතා හදනවා.හිනා වෙනව.සන්තෝස වෙනවා.ඒකත් කමක් නැහ.ගනන් ගන්නෙ නතිව ඉන්න පුලුවන්.නමුත් ලංකවේ හිටියනම් හුගක්ම උඩ ගිහිල්ලා.ඒක ගැන අප්සැට්
ඔව්වා ගණන් ගන්න එපා බන්. ගෙමක් ගහපන් ,පර්ත් කියන්නෙ ඔය ඔසි වල අනෙක් කොනෙ නේද ? උබ මැරි කරලා වයිෆ් ව ඩිපෙන්ඩ් දාලාද ගෙන්න ගත්තෙ ?

wife mava depend dala genna gatte.wife settled. mata settle venna bari una.wife mehe kenek ne.eyalage family ekath hugak settle.mama unsettled.
mama depattata duva duva innava
Uba citizen da nattan pr da?ehe mehe duwan e mokatada wife settled nan?