umba sanda aathal ekak gannawa wage!![]()
Ponz boru kiyanne mata mulinma teruna ban
umba sanda aathal ekak gannawa wage!![]()
i moved about an year ago. i wantd to go back to lk in the first month. then i started getting used to things here. after about one and a half months i got a job. things got way better after that. you can definitely make more money here. just have to hang in there in the first few months.

eka ratakin thava ratakata jivitheta yanna epa.yanavanam vayasa 25ta kalin.eth vadak naha. api igena gatta eva vadak naha.driving licence eke idan hama ekakma requalify venna ona.eva karnnath baha.karama jobs aththeth naha.vena karanna puluvan labbakuth naha.puduma salli nasthiyak venava.lankave hoda job ekak dala giyama avurudu ganak katta kala sallith nathi karagena lankavata avama lankave apith ekka hitapu aya udatama gihin.lankave api hitiyanm api eyalata vada godak udin inne.meka thamai lokuma epa villa
if you had a good JOb and had a lot of friends..this is a shit hole.our people will not understand it till they come here. I know a fellow who was working in dialog as senior manager earning about 350000. now he is in IGA as warehouse assistant. poor guy is depressed.
මන් උඹව දන්නේනන් නෑ. ඒත් යාලුවෙක් විදිහට දෙයක් කියන්නන්. දැනට අවු 20කට, 30කට වගේ කලින් හරිම ලේසියි රට ගිහින් හොඳ තත්වෙකට එන්න. ඒකාලේ හොරෙන් කන්ටේනර් වල ගිය අයත් දැන් ගෙවල් 2ක 3න හදන්.
නමුත් දැන් එහෙම නෑ. රට යන එක මේනියාවක්. අපේ සල්ලි හූරන් කන එක පමණයි වෙන්නේ. උඹ study කරන්න ගිය එකෙක්නන් මන් දෙන advise එක මේක.
මොන degree එක ගැහුවත් රස්සාවල් දෙන්නවවත් PR දෙනවවත් කියල කවුරැවත් කියන්නේ නෑ. එහෙම දෙන්නෙත් නෑ. ඒ නිසා ළඟදි ආපු එකෙක්නන් දැනටම එපා වෙලානන් තවත් සල්ලි නාස්ති නොකර හැරිල යන්න තියෙන්නේ. Wedding එකකට හරි සල්ලි ඉතුරැවෙයි.
Good Luck!

, student giye Accounting , Business management anith eka , dennama honda jobs karala hitapu aya ekake (ekake MAS Kreeda hitiye , anika HNB
), dan aiyth enawa kiuwa lanakwa hodaiyi kiyala 
, ane manda bung , mewa boru wennath bahaa , ara ona jobake ekaiyi kiyana mentality ekan inna ekake ta nam Australia sira thama aniwa 

"Issara German tech ekan giyapu aya nam superb lives gewanawa, but aluthin apu ekake ta nam a level ekata enna ba dan Aussie wala " , is this true ?![]()

Dakkane sinhalu mata benna ausi enna epa kivvama.

umbata kawuruth epa kiwwe nadda ?![]()
oya kunu weda karanna genu marry karanna giye ne
mama hitanne oya sepata inna german tec un hada gatta katawak wenna athi![]()

wife ge family eka mage relativesla.mava ravattala aragena giye eyalage parentsla. relativesla hinda family eka kada gannath baha.ehema karanna mama kamathi nathi nisa hitiya ban.anith eka duvek innava.wife hugak hodai.
Dakkane sinhalu mata benna ausi enna epa kivvama.
mama hitanne oya sepata inna german tec un hada gatta katawak wenna athi![]()