Coffee Beans or Nescafe? This thread for ElaKiri coffee fans

Best quality?


  • Total voters
    32

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෝපි ඇට අරගෙන grind කරලා MCT oil and butter එක්ක mix කරන රෙසිපි එකක් තියෙනවා butter coffee / bullet proof coffee කියන.
    මේක fat burn කරන්න එහෙම මරු.
    මට දැනගන්න ඕන Nescafe / Bon Aroma / Bon Cafe වගේ කොලිටි එකට එන්න හරි හොදට එන්න ලංකාවේ coffee beans තියෙනවද? කොහෙද ගන්න තියෙන්නේ ?
    එළකිරි එකේ Coffee fans ලා ඉන්නවා ඇතිනේ.. specially programmers ල එහෙම ;) දාමු බලන්න විස්තරයක් දන්න කෙනෙක්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හොඳම cofee beans Arabian,italy නේ.පට්ට ගණන් නේ ඉතිං.

    ලංකාවේ අනාථ coffee beans වලට තැනක් ඇත්තෙම නැද්ද?
    ඔය bean එක එක්ක හදන්න ගියොත් coffee එකක් Rs. 300 වගේ වෙනව
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kapachino

    Cappuccino / latte / mocha මොක ට උනත් beans quality වෙන්න ඕන මන් දන්න විඳියට.

    Nescafe උනත් ලංකාවෙ Nescafe වලට වඩා සිය දහස් ගුණයකින් පට්ට Australian / USA ඒවා. මෙහෙට එන්නේ ඉන්දියන් ජරාව ද කොහෙද :dull:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama ambanaka kattu ekek a nisa MCT daala ohoma scene ekak nam karan naha. Habai mona brand ekak use karath (specially when make espressos ) wadey hariyata wenna hoda press ekak wenna ona ...eka wenna hoda machine ekak ma ganna ona...


    brands nam dan naa..mama coffee 2i bonne dawasata......MCT wadiya use karana epa ubata choleterol thiyanawa nam,..coconut oil wala saturated fat wadi.... fat burn walata garnicia..apple cider high strength wage ewa effective.. oya ona hoda deyak thiyanawa Iherb eke balahan.......
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලංකාවේ මොන කොෆිද? හරිස්චන්ද්‍ර හරි නෙස්කෑෆේ හරි තමා සිංහළුන්ට:P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හොඳම cofee beans Arabian,italy නේ.පට්ට ගණන් නේ ඉතිං..ඒ උනාට කොච්චර හොඳ උනත් ලිවර් ඵකට හොඳ නැහැ කෝපි වැඩියෙන් බොන ඵක.

    https://www.reuters.com/article/us-...ay-undo-liver-damage-from-booze-idUSKCN0VR2JN


    Machan Cardio walata thamai coffee hoda natte..ekath exceeded ...Coffee walata puluwan Liver enzimes thiyaganna within the range....


    Liver walata godak minissu coffee bonawa :) specially who taking statin medicines for choleterol..




    Uba daapu link eketh thiyenne coffee help wenawa kiyala misak hoda na kiyala nemi ne :/ :confused:
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ලංකාවේ මොන කොෆිද? හරිස්චන්ද්‍ර හරි නෙස්කෑෆේ හරි තමා සිංහළුන්ට:P

    හරිස්චන්ද්‍ :yes::rofl:

    ඕකට කෝපි කියලවත් කියන්න පුලුවන්ද බන්?...අඩුමගානෙ උබට කෝපි සුවදක්වත් එනවද?
    බිවුවහම උගුරට එනගතියක් නම් තියෙනව....
    ඔය මිනිස්සු මොනව දාල ඕක හදනවද ඩන්නෙ නැහැ...

    If you call it a Coffee, You don't know exactly what's Coffee....
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොට සල්ලි තියෙනවානේ පුතේ.. ඉතින් ගනින් ඒ වෙලාවේම කෝපි අබරන මැසිමක් රසම රස කළුම කළු නැවුම් කෝපි එකක් හදාගන්න..

    71ZUcYSgwzL._SX425_.jpg


    BTW: මම බොන්නේ Nescafe Gold :love::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    බොට සල්ලි තියෙනවානේ පුතේ.. ඉතින් ගනින් ඒ වෙලාවේම කෝපි අබරන මැසිමක් රසම රස කළුම කළු නැවුම් කෝපි එකක් හදාගන්න..

    71ZUcYSgwzL._SX425_.jpg


    BTW: මම බොන්නේ Nescafe Gold :love::yes:

    ඕවට දාන්න coffee beans කොහෙන්ද? ඒවා import කරන්න වෙයිද? අන්න ඕකයි ප්‍රශ්නෙ :(