කෝපි ඇට අරගෙන grind කරලා MCT oil and butter එක්ක mix කරන රෙසිපි එකක් තියෙනවා butter coffee / bullet proof coffee කියන.
මේක fat burn කරන්න එහෙම මරු.
මට දැනගන්න ඕන Nescafe / Bon Aroma / Bon Cafe වගේ කොලිටි එකට එන්න හරි හොදට එන්න ලංකාවේ coffee beans තියෙනවද? කොහෙද ගන්න තියෙන්නේ ?
එළකිරි එකේ Coffee fans ලා ඉන්නවා ඇතිනේ.. specially programmers ල එහෙම
දාමු බලන්න විස්තරයක් දන්න කෙනෙක්.

විස්තර දාපන් අපිටත් එන්න 