Nagananda Kodituwakku JVP gana kiyapu de

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් වෙන්න පුළුවන්. මන් කිව්වානෙ මන් විවාදයට අදාල නැහැ කියලා. ඒක නිසා මට හරි උත්තරයක් දෙන්න බැහැ මෙතනදි.

    අරයා බන් jvp කාරයෙක්.එයාට මෙතැනදී ඔය තද වෙලා තියෙන්නේ ඒකයි.jvp 100%ක් සුදුයි කියලනේ කොහොමත් එයාලගේ පාක්ෂිකයෝ කියන්නේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔබතුමා JVP වහලෙක් බවනම් හොදටම පේනවා.

    මම හිතන්නේ ඔබතුමා මම ජවිපෙද නැද්ද කියන එක ගැන නෙමෙයි, ඔබතුමා දාපු පොස්ට් එකේ අන්තර්ගතය ගැන තහවරු කලානම් හොඳයි. මොකද තමන් දරන දේශපාලන මතය මොක උනත් තමන් කියන කරුණු වලට තමන් වගකියන්න ඕන. අනික ජවිපෙට සහෝයෝගය දෙන එක තහනම් නැහැනේ. ඔබතුමාත් කරන්නේ තමන්ගේ මතය ප්‍රකශ කරන එකනේ. මතය වැරදියි කියල කව්රුහරි කියනවනම්, එක වැරදි නොවෙන්නේ අයි කියන එකයි ඔබතුමා කියන්න ඕන, නැතුව ජෙපි වහලද, මහින්දගේ වහලද, රනිල්ගේ වහලද, නගානන්දගේ වහලද, කියන එක කියවල වැඩක් නෑ. එකෙන් තමන් දාපු කරුණු ඇත්තද බොරුද කියල ඔප්පු කරන්න බැනේ
     
    මම නෙමෙයිනේ නාගහනන්ද.ඔබතුමාට හරියට රිදිලා වගේ එතුමාගේ කතාවට.දැන් ඔබතුමා කියන්නේ ඔබතුමා JVP වහලෙක් නෙමෙයි කියලද?:DJVP ට විරුද්ධව ත්‍රෙඩ් එකක් දැක්කොත් දුවගෙන ඇවිත් සුදු හුණු ගාන්නේ ඔබතුමා කියලා මේකේ ඕන කෙනෙක් දන්නවා.:yes::D
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නාගහනන්ද එක්ක කතා කරන්න ඔබතුමාගේ පක්ෂේ කාට හරි ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට එන්න කියන්න එතකොට හරිනේ.

    එක ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. නගානන්දට ප්‍රසිද්ධ මාධ්‍යක අවස්ථාව හම්බෙලා නැත්නම් ඉතින් ඒක කාගෙවත් වරදක් නෙමෙයි. කලින් 20 ගැන තිබ්බ ගම්මන්පිලගේ විවාදයට හිරු එකෙන් පහසුකම් දුන්න. නගානන්ද ලඟට ගිහින් කව්රුත් ඒ අවස්තාව දෙන්නේ නෑ. එයා එක උපයගන්න ඕන. එයා ඒ අභියෝගය කරන්න ඕන. නිකන් ෆේස්බුක් පොස්ට් එකක නෙමෙයි ප්‍රසිද්ධ මධ්‍යක. එතකොටනේ රටට පෙන්නේ. ෆේස්බුක් වීඩියෝ බලන්නේ කීදෙනාද.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එක ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. නගානන්දට ප්‍රසිද්ධ මාධ්‍යක අවස්ථාව හම්බෙලා නැත්නම් ඉතින් ඒක කාගෙවත් වරදක් නෙමෙයි. කලින් 20 ගැන තිබ්බ ගම්මන්පිලගේ විවාදයට හිරු එකෙන් පහසුකම් දුන්න. නගානන්ද ලඟට ගිහින් කව්රුත් ඒ අවස්තාව දෙන්නේ නෑ. එයා එක උපයගන්න ඕන. එයා ඒ අභියෝගය කරන්න ඕන. නිකන් ෆේස්බුක් පොස්ට් එකක නෙමෙයි ප්‍රසිද්ධ මධ්‍යක. එතකොටනේ රටට පෙන්නේ. ෆේස්බුක් වීඩියෝ බලන්නේ කීදෙනාද.

    මොකෝ නැත්තේ ඔබතුමා ඒක ගැනවත් දන්නේ නැහැනේ.ආ මෙන්න..:P

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම නෙමෙයිනේ නාගහනන්ද.ඔබතුමාට හරියට රිදිලා වගේ එතුමාගේ කතාවට.දැන් ඔබතුමා කියන්නේ ඔබතුමා JVP වහලෙක් නෙමෙයි කියලද?:DJVP ට විරුද්ධව ත්‍රෙඩ් එකක් දැක්කොත් දුවගෙන ඇවිත් සුදු හුණු ගාන්නේ ඔබතුමා කියලා මේකේ ඕන කෙනෙක් දන්නවා.:yes::D
    ඇත්තටම ඔබතුමා දාපු පොස්ට් එකේ එක හොඳකුත් තියනවා. මොකද නගානන්ද පිලිගන්නවා, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන කියන තුන්දෙනාම ඔය පුටුවේ ඉන්නේ ජවිපෙ හින්දා කියල. ඒ වගේම එකේ තියනවා. අධිකරණයෙන් "ප්‍රතික්ෂේප" උනා කියල. ඇත්තටම කරන්නේ අධිකරණයේ මතය විමසන එක. අධිකරණය තමන්ගේ මතය දන්වල තියනවා ජනමත විචාරණය සහ තුනෙන් දෙකේ බලය දෙකම ඕන කියල. ප්‍රතික්ෂේප උනානම් කොහොමද මහත්තයෝ ඉදිරි පියවර ටික යන්නේ. දැන් එක යන එක නතර වෙන්න ඕන නේද? එත් අධිකරණය කියල තියෙන්නේ "මේ විදියට යන්න 'කියලනේ. එක ප්‍රතික්ෂේප කිරීමක්ද? ඒ කරුණ වැරදි නිසා ප්‍රතික්ෂේප වීමක් වෙලා නෑ කියල මම රිප්ලයි කළා. දැන් ඔබතුමා ඔප්පු කරන්න ප්‍රතික්ෂේප වෙලා කියල. ඔබතුමාත් දැනුවත් ඇතිනේ ලංකාවේ ව්‍යවස්ථාව ගැන. (මම හිතන්නේ)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකෝ නැත්තේ ඔබතුමා ඒක ගැනවත් දන්නේ නැහැනේ.ආ මෙන්න..:P

    මේක දිග එකක්නේ. කරුණාකරලා මේකේ ජවිපෙට අභියෝග කරන අවස්තාව හොයල දෙන්න පුලුවන්ද, ඒ වාගේම ඒ විවාදයට පහසුකම් සපයන්න දෙරණ ඉදිරිපත් උනානම් ඒ අවස්ථාවත් සටහන් කරන්න පුලුවන්ද?
     
    jvp කාරයෝ කවද්ද තමන් වැරදි කරා කියලා පිළිගත්තේ.ඔබතුමා වගේ වහල්ලු තමයි එයාලගේ කුණු අපුල්ලන්නේ.ඇත්තම මේ වගේ ත්‍රෙඩ් උනත් ඔබතුමා වගේ අයට ලොකු දෙයක්.මොකද ඔබතුමාලව කවුරුත් ගණන් ගන්නේ නැහැනේ.ඔබතුමා මගේ දැනීම අහනවා මම මේකේ නාගහ්නන්දගේ වීඩියෝ එකක් දැම්මහම.ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔබතුමාගේ ඇපිල්ලිල්ල ගැන.:D
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකේ අභියෝග කරන අවස්තාව, අභියෝගය පිළිගන්න අවස්තාව. පහසුකම් සපයන්න හිරු ඉදිරිපත් උන අවස්තාව සියල්ලම තියනවා.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේක දිග එකක්නේ. කරුණාකරලා මේකේ ජවිපෙට අභියෝග කරන අවස්තාව හොයල දෙන්න පුලුවන්ද, ඒ වාගේම ඒ විවාදයට පහසුකම් සපයන්න දෙරණ ඉදිරිපත් උනානම් ඒ අවස්ථාවත් සටහන් කරන්න පුලුවන්ද?

    ඔයතරම් JVP එකට කඩේ යන එකේ ඒකත් හොයාගෙනම බැලුවොත් නරකද?:rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    jvp කාරයෝ කවද්ද තමන් වැරදි කරා කියලා පිළිගත්තේ.ඔබතුමා වගේ වහල්ලු තමයි එයාලගේ කුණු අපුල්ලන්නේ.ඇත්තම මේ වගේ ත්‍රෙඩ් උනත් ඔබතුමා වගේ අයට ලොකු දෙයක්.මොකද ඔබතුමාලව කවුරුත් ගණන් ගන්නේ නැහැනේ.ඔබතුමා මගේ දැනීම අහනවා මම මේකේ නාගහ්නන්දගේ වීඩියෝ එකක් දැම්මහම.ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔබතුමාගේ ඇපිල්ලිල්ල ගැන.:D

    මම කිව්වේ නැනේ ඔබතුමා කුණු අපුල්ලනවා කියල හරි, කඩේ යනවා කියල හරි, වහලෙක් කියල හරි, මම කිව්වේ දාපු එකේ වැරද්දක් තියනවා, වැරැද්ද මොකක්ද කියල කිව්වා, දැන් ඔයා මේ මොනවද කියන්නේ. මේ වගේ ත්‍රෙඩ් ලොකු දෙයක් තමයි , මොකද මේ වගේ ත්‍රෙඩ් කියවන අයට දැනගන්න පුළුවන් කව්ද තමන් කියන දේ අවබෝදයෙන් කියන්නේ කියල. අනික දේශපාලනේ තියන ස්වර්ණමය නීතියක් තමයි "where the attention goes, energy flows" කියන එක. වැඩිපුර ජවිපෙ ගැන කියවෙද්දී ජවිපෙ බලය වැඩිවෙනවා. එකට තමයි හැම දේශපලකයම ඉඳල හිටලා තමන් ඉන්න බව පෙන්නන්න මොකහරි ගොන් කතාවක් කියල ජනතාවගේ අවධානය ගන්නේ.
     
    මම නගනන්දගේ ඒවා බලල නැනේ. ඕනනම් හොයල දෙන්න
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ඔබතුමා නාගහනන්දට වඩා උගතෙක්ද?:rolleyes:

    jvp කාරයෝ කවද්ද තමන් වැරදි කරා කියලා පිළිගත්තේ.ඔබතුමා වගේ වහල්ලු තමයි එයාලගේ කුණු අපුල්ලන්නේ.ඇත්තම මේ වගේ ත්‍රෙඩ් උනත් ඔබතුමා වගේ අයට ලොකු දෙයක්.මොකද ඔබතුමාලව කවුරුත් ගණන් ගන්නේ නැහැනේ.ඔබතුමා මගේ දැනීම අහනවා මම මේකේ නාගහ්නන්දගේ වීඩියෝ එකක් දැම්මහම.ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔබතුමාගේ ඇපිල්ලිල්ල ගැන.:D

    මම හිතන්නේ උගත්කම ගැන ප්‍රශ්නය ඉස්සෙල්ල ඇති උනේ ඔබතුමාට
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම කිව්වේ නැනේ ඔබතුමා කුණු අපුල්ලනවා කියල හරි, කඩේ යනවා කියල හරි, වහලෙක් කියල හරි, මම කිව්වේ දාපු එකේ වැරද්දක් තියනවා, වැරැද්ද මොකක්ද කියල කිව්වා, දැන් ඔයා මේ මොනවද කියන්නේ. මේ වගේ ත්‍රෙඩ් ලොකු දෙයක් තමයි , මොකද මේ වගේ ත්‍රෙඩ් කියවන අයට දැනගන්න පුළුවන් කව්ද තමන් කියන දේ අවබෝදයෙන් කියන්නේ කියල. අනික දේශපාලනේ තියන ස්වර්ණමය නීතියක් තමයි "where the attention goes, energy flows" කියන එක. වැඩිපුර ජවිපෙ ගැන කියවෙද්දී ජවිපෙ බලය වැඩිවෙනවා. එකට තමයි හැම දේශපලකයම ඉඳල හිටලා තමන් ඉන්න බව පෙන්නන්න මොකහරි ගොන් කතාවක් කියල ජනතාවගේ අවධානය ගන්නේ.

    ඔබතුමා දාපු ත්‍රෙඩ් මම දකාලා තියෙනවා.තනිකරම JVP එකට කඩේ යන ඒවා.ඉතින් මම ඔබතුමාට වහලෙක් කිව්වා.ඉතින් ඒක ඇත්තනේ.දැන් නාගහන්නදට වඩා ඔබතුමා දන්නවා කියලා කියන්නනේ හදන්නේ ඔය.ඒකත් අර වහල්කම නිසා වෙන දෙයක් තමා.:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔබතුමා දාපු ත්‍රෙඩ් මම දකාලා තියෙනවා.තනිකරම JVP එකට කඩේ යන ඒවා.ඉතින් මම ඔබතුමාට වහලෙක් කිව්වා.ඉතින් ඒක ඇත්තනේ.දැන් නාගහන්නදට වඩා ඔබතුමා දන්නවා කියලා කියන්නනේ හදන්නේ ඔය.ඒකත් අර වහල්කම නිසා වෙන දෙයක් තමා.:rofl:

    ඔව් ඉතින් එක ඔයා කරපු සොයාගැනීමක් නෙමෙයිනේ, කිරියේ දේශපාලනේ ගැන උනන්දු හැමෝම දන්නව කිරියේ කව්ද ජවිපෙ, කව්ද රනිල්ගේ, කව්ද මහින්දගේ, කව්ද සිරිසේනගේ, කව්ද නගානන්දගේ කියන එක. ඒ වගේම ඒ හැමෝම උගත් විදියටත් ගොන් විදියටත් කිරියේ දේශපාලනේ කතා කරනවා. ඔබතුමා දාපු පොස්ට් එකේ "ප්‍රතික්ෂේප" උනා කියන වචනේ තිබ්බ නිසා මම ඇහුවේ "ප්‍රතික්ෂේප" උනානම් කොහොමද සංශෝදනයට අවශ්‍ය ඉදිරි පියවර අදිකරණයෙන් නිර්දේශ කරන්නේ. එක ඇහුවම ඔබතුමා කියාගන්න දේවල් නැතුව වෙන වෙන මගුල් කියවනවා, වහල්ලු, අපුල්ලනවා, කඩේ යනවා, වගේ. එකෙන් කියවෙන්නේ නැහැනේ ප්‍රතික්ෂේප උනා කියල.
    එඩිට්: නගානන්දට වඩා කොහොම උනත්, ඔබතුමාට වැඩිය නම් ඔය කියන කාරණය ගැන මට අවද්බෝදයක් තියනවා.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් ඉතින් එක ඔයා කරපු සොයාගැනීමක් නෙමෙයිනේ, කිරියේ දේශපාලනේ ගැන උනන්දු හැමෝම දන්නව කිරියේ කව්ද ජවිපෙ, කව්ද රනිල්ගේ, කව්ද මහින්දගේ, කව්ද සිරිසේනගේ, කව්ද නගානන්දගේ කියන එක. ඒ වගේම ඒ හැමෝම උගත් විදියටත් ගොන් විදියටත් කිරියේ දේශපාලනේ කතා කරනවා. ඔබතුමා දාපු පොස්ට් එකේ "ප්‍රතික්ෂේප" උනා කියන වචනේ තිබ්බ නිසා මම ඇහුවේ "ප්‍රතික්ෂේප" උනානම් කොහොමද සංශෝදනයට අවශ්‍ය ඉදිරි පියවර අදිකරණයෙන් නිර්දේශ කරන්නේ. එක ඇහුවම ඔබතුමා කියාගන්න දේවල් නැතුව වෙන වෙන මගුල් කියවනවා, වහල්ලු, අපුල්ලනවා, කඩේ යනවා, වගේ. එකෙන් කියවෙන්නේ නැහැනේ ප්‍රතික්ෂේප උනා කියල.

    මේකයි.ඔබතුමා දන්නවා නාගහනන්ද කියන්නේ නිකන්ම නිකන් ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි උගත් මනුස්සයෙක් කියලා.ඉතින් ඒ වගේ කෙනෙක් jvp කාරයෝ ගැන මෙහෙම කියනකොට ඔබතුමාට දරාගෙන ඉන්න බැහැ තමා එක අතකට.මොකද ඒකෙන් වෙන්නේ jvp කාරයොන්ගේ චන්ද කීයක් හරි අඩු වෙන එකනේ.ඉතින් ඔබතුමා පුළුවන් තරම් වෙහෙසෙනවා ඒක එහෙම නෙමෙයි මම කියන දේයි හරි කියලා මෙතන පොර වෙන්න.ඕක තමා තිත්ත ඇත්ත.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකයි.ඔබතුමා දන්නවා නාගහනන්ද කියන්නේ නිකන්ම නිකන් ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි උගත් මනුස්සයෙක් කියලා.ඉතින් ඒ වගේ කෙනෙක් jvp කාරයෝ ගැන මෙහෙම කියනකොට ඔබතුමාට දරාගෙන ඉන්න බැහැ තමා එක අතකට.මොකද ඒකෙන් වෙන්නේ jvp කාරයොන්ගේ චන්ද කීයක් හරි අඩු වෙන එකනේ.ඉතින් ඔබතුමා පුළුවන් තරම් වෙහෙසෙනවා ඒක එහෙම නෙමෙයි මම කියන දේයි හරි කියලා මෙතන පොර වෙන්න.ඕක තමා තිත්ත ඇත්ත.
    අනේ නෑ, මේකෙන් වෙන්නේ මිනිස්සු දැනගන්නවා ජෙප්පෝ ටිකක් හරි දේශපාලනේ ගැන අවබෝදෙකින් කතා කරන්නේ කියල. නැත්නම් මොකටද මම මේකට රිප්ලයි කරන්නේ. රිප්ලයි 5-6 ක් යනකන් ඉඳල දැම්මේ ෆේක් බලාගන්නත් ඉඩ තියාගෙන. නාගානන්ද නිතිය ගැන නම් දන්නවා ඇති ලෝයර් කෙනෙක් හින්දා. ෆොන්සේකා යුද්ධේ ගැන දන්නවා වගේ. කිරියේත් ඉන්නවනේ 10-12 ක් විතර සපොටර්ස් ලා. ජෙප්පෝ නම් ඉතින් ඇක්ටිව් වෙන්නේ චන්ද කිට්ටු උනාම. වැඩේ තියෙන්නේ එකා හිටියත් ඇති ඉතින් ජෙප්පෝ. පාර්ලිමේන්තුවේ උනත් 8ක් ඉඳල 17 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙනල්ල චන්ද 224ක් අරගෙන සම්මත කලේ ජෙප්පෝ. 20 ගේන්නෙත් 6ක් විතරක් ඉඳගෙන. පාර්ලිමේන්තුවේ මේක තුනෙන් දෙකෙන් සම්මත වෙලා , ජනමත විචාරණයකට ගියොත් සරල ගණිතය අනුව නම් ජනමත විචාරණය 20 දිනනවා සහතිකවම. එහෙනම් බායි.