Someone Already Bought (or Stole) a Pixel 3 XL in Hong Kong

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    බලමු.තව දවස් තුනයිනේ.

    dsc06307-1.jpg

    ඔව්. මුන් ඕකම release කරොත් තමයි මරු වැඩේ වෙන්නෙ. :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Google එක බොරුවක් ලු කරන්නේ. උන්ගේ ad කීපයකින් original device එක leak වෙලා තිබ්බා. Notch නැති device එකක් ලු එන්නේ. උන් අනිත් manufacturers ලා පිස්සෝ වගේ notch trend එක පස්සෙන් යන එකට හින්ට් එකක් ලු ගහන්නේ.


    හරි නේද ෆෝන් එක.මේ දැන් රිලීස් කරේ..:D:D


    Screen_Shot_2018_10_09_at_11.37.45_AM.png
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    හරි නේද ෆෝන් එක.මේ දැන් රිලීස් කරේ..:D:D


    Screen_Shot_2018_10_09_at_11.37.45_AM.png

    ඔව් බං. එ. මගුලමයි. :baffled:
    විලි ලැජ්ජාවෙ සන්තෝසේ බැ :lol:
    උන් එවුන්ට event එකේ xl එක ගැන කිව්වේ නැ නේද වැඩිපුර.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඔව් බං. එ. මගුලමයි. :baffled:
    විලි ලැජ්ජාවෙ සන්තෝසේ බැ :lol:
    උන් එවුන්ට event එකේ xl එක ගැන කිව්වේ නැ නේද වැඩිපුර.

    :rofl:ඔව් බන්.චයිනීස් ෆෝන් එකක් එළියට දැම්මා වගේ ෆීල් උනේ.මෙලෝ වැඩක් නැහැ.:D:D