Hirunika

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මාධ්‍ය නිදහස අරක මේක කියන්නේ තනිකර ජෝක් එකක් බං. ඕක ඇමරිකාවේ උනත් ලංකාවේ උනත් පොදු දෙයක්.

    දැන් ඇමරිකාවේ CNN එක ජනාධිපති ට්‍රම්ප්ට ගහනවා හිටු කියලා, හිලරිට කඩේ යන ගමන්. එතකොට ෆොක්ස් එක ට්‍රම්ප්ට කඩේ යනවා.

    ලංකාවේ නෙමේ, ලෝකේ කොහේ ගත්තත් ජනමාධ්‍ය අයිති ව්‍යාපාරිකයන්, දේශපාලනික නායකයන් කීප දෙනකට.

    දැන් ලංකාවේ දේශීය රේඩියෝ චැනල් 53 ක් විතර තියෙනවා. ටීවී චැනල් 18 ක් විතර තියෙනවා. පුවත්පත් තියෙනවා. ඕවා සේරම අයිති ප්‍රධාන සමාගම් කිහිපයකට.

    සිරස,හිරු, TNL, දෙරණ, විජය ප්‍රකාශන, EAP , තීරු නඩේෂන්, කැසිනෝ රවී ඔන්න ඔයවගේ කිහිප දෙනෙක් තමයි ලංකාවේ මාධ්‍යය හසුරවන්නේ. ඔව්වා එකක් වත් වැඩකරන්නේ මිනිස්සු ගැන හිතලා නෙමෙයි. උන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගැනීමයි.

    හිරු එකෙන් උන්ගේ තරහ කාරයෝ වන තිලංගගේ බුකි වලට, හිරුනිකාට, රාජිතට ගහනවා. සිරසෙන් රනිල්ට, දුමින්දට,මංගලට ගහනවා.සිරසේ ඉත්තෝ හැම පක්ෂේකටම දාලා උන්ගේ බිස්නස් කරගන්න හදනවා. දෙරණෙන් මහින්දට කඩේ යනගමන් සිරසට ගහනවා. දිවයින,නෙත් එෆ්එම් එක මරා බලයට ගෙන්න ගජරාමෙට වැඩ කරනවා. ස්වර්ණවාහිනීය එන එන ආණ්ඩුවට පුක දීලා තමුන්ගේ බිස්නස් ටික කරගන්න හදනවා. තිලංගගේ පත්තරේ දුමින්දට ගහනවා. ලංකාදීප පත්තර රුවන් විජයවර්ධන ඊළගට එජාපෙ නායකයා වෙයි කියලා හිතනවා. TNL එක ඊළගට ජන්දෙදි රනිල් ආයේ අගමැති කරන්න හදනවා. සියත හිටු කියලා මයිත්‍රීට කඩේ යනවා. බලං ගියාම පෞද්ගලික චැනල් ඔක්කොම මහා වේසා මඩු. ඔවාගේ වැඩකරන එවුනුත් උන්ට මාසේ අන්තිමට හම්බෙන දාහේ කොළ විස්සට තිහට රෙදි නැතිව, බලු පොරේට වැටෙනවා.

    ලෝකේ 100% අපක්ෂපාති මාද්‍ය කියල දෙයක් නැහැ. හැමෝගෙම එක එක අරමුණු තියෙනවා. එත් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි

    (1) අන්තවාදී මාද්‍ය වලින් ඇත් වීම - වැඩි හරියක් අසත්‍ය ගොතපු කතා. පදනමක් නැති චෝදනා (ඊ නිව්ස්, ඕපාදුප ගොසිප් අඩවි වගේ)

    (2) මාද්‍ය කිහිපයක් වර්තා කරපු එකම පුවත අරගෙන, විශ්ලේෂණය කර, එයින් නිගමනයකට පැමිණීම (ට්‍රම්ප් ගැන පුවතක් CNN, BBC ,RT වගේ මාද්‍ය කිහිපයක් බැලුවහම මොකද්ද උනේ කියල දල අදහසක් ගන්න පුළුවන්)

    අවාසනාවකට වගේ මේවා නිසි ලෙස විශ්ලේෂණය කරන්න සැලකියයුතු පිරිසක් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ගෙඩි පිටින් බොරු ගිලින්නේ. මාද්‍ය වල ගොදුරු බවට පත් වෙන්නේ.
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    ඉස්සර ලංකාවේ තිබුනේ රාජ්‍ය මාද්‍ය විතරයි. උන් කියන දෙයක් අපි පිළිගන්න ඕනේ. පස්සේ දිවයින, වෙරිටාස්/සංදේශය, රාවය, යුක්තිය වගේ පත්තර ඉදිරියට අවා. 94 ආණ්ඩුව පෙරලන්න උදව් උනේ මේවයේ පලවෙච්ච තොරතුරු. දැන් ගොඩක් පුවත්පත්, විද්‍යුත් නාලිකා රාශියක් තියෙනවා විවිද කොන වලින් දකින්න. එක හොද ප්‍රවනතාවයක්.

    එත් අවාසනාව තමයි මාද්‍ය කොපමණ තොරතුරු පැවසුවත්, හරියට තවමත් දෙයක් තෙරුම් ගන්න බැරි පිරිසක් බිහිවීම.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මිනිස්සුන්ගේ චන්ද වලින්ම ආපු කුඩ්ඩෝ තමයි... :dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    43509405_148116472808753_4586939151307243520_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හිරුණිකා දෙකෝටියක් මුදල් වංචා කරලා.. FCID උසාවියට දන්වයි..:angry:

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් යොදවා මූල්‍ය අපරාධ සිදුකර ඇතැයි චෝදනා එල්ල වෙයි.

    මේඉ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ සමාගමේ ප්‍රධාන විගණන නිලධාරී සරත් කුමාර මහතා විසින් ලද පැමිණිල්ලක් අනුවයි.

    මේ අතර දෙමටගොඩදී තරුණයෙක් පැහැරගෙන ගොස් ඔහුට අඩත්තේටටම් කලේ යයි අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන්ද ඇය විසින් වරද පිලිගෙන ඇත.:angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    "10-11-2018 08:04 AM මහින්දට කඩේ යන පොන්නය, පුක දීපන් කැරිය.."
    machan mn jvp
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 3ක් නඩුව ඇදලා කෙලවේගෙන එනකොට කෙටික්‍රමේකින් නඩුව ගොඩදාගන්න පුලුවන්ද සිංහලු...?? පට්ට රටක්නේ බලන් ගියාම....... අරූව ආයේ පාරක් උස්සලා ඩිස්ටි ඩි ඩීන් පාරක් හරි දීලා නඩුව ගොඩදාගනියි :love::love::cool: