මාධ්‍ය නිදහස අරක මේක කියන්නේ තනිකර ජෝක් එකක් බං. ඕක ඇමරිකාවේ උනත් ලංකාවේ උනත් පොදු දෙයක්.
දැන් ඇමරිකාවේ CNN එක ජනාධිපති ට්‍රම්ප්ට ගහනවා හිටු කියලා, හිලරිට කඩේ යන ගමන්. එතකොට ෆොක්ස් එක ට්‍රම්ප්ට කඩේ යනවා.
ලංකාවේ නෙමේ, ලෝකේ කොහේ ගත්තත් ජනමාධ්‍ය අයිති ව්‍යාපාරිකයන්, දේශපාලනික නායකයන් කීප දෙනකට.
දැන් ලංකාවේ දේශීය රේඩියෝ චැනල් 53 ක් විතර තියෙනවා. ටීවී චැනල් 18 ක් විතර තියෙනවා. පුවත්පත් තියෙනවා. ඕවා සේරම අයිති ප්‍රධාන සමාගම් කිහිපයකට.
සිරස,හිරු, TNL, දෙරණ, විජය ප්‍රකාශන, EAP , තීරු නඩේෂන්, කැසිනෝ රවී ඔන්න ඔයවගේ කිහිප දෙනෙක් තමයි ලංකාවේ මාධ්‍යය හසුරවන්නේ. ඔව්වා එකක් වත් වැඩකරන්නේ මිනිස්සු ගැන හිතලා නෙමෙයි. උන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගැනීමයි.
හිරු එකෙන් උන්ගේ තරහ කාරයෝ වන තිලංගගේ බුකි වලට, හිරුනිකාට, රාජිතට ගහනවා. සිරසෙන් රනිල්ට, දුමින්දට,මංගලට ගහනවා.සිරසේ ඉත්තෝ හැම පක්ෂේකටම දාලා උන්ගේ බිස්නස් කරගන්න හදනවා. දෙරණෙන් මහින්දට කඩේ යනගමන් සිරසට ගහනවා. දිවයින,නෙත් එෆ්එම් එක මරා බලයට ගෙන්න ගජරාමෙට වැඩ කරනවා. ස්වර්ණවාහිනීය එන එන ආණ්ඩුවට පුක දීලා තමුන්ගේ බිස්නස් ටික කරගන්න හදනවා. තිලංගගේ පත්තරේ දුමින්දට ගහනවා. ලංකාදීප පත්තර රුවන් විජයවර්ධන ඊළගට එජාපෙ නායකයා වෙයි කියලා හිතනවා. TNL එක ඊළගට ජන්දෙදි රනිල් ආයේ අගමැති කරන්න හදනවා. සියත හිටු කියලා මයිත්රීට කඩේ යනවා. බලං ගියාම පෞද්ගලික චැනල් ඔක්කොම මහා වේසා මඩු. ඔවාගේ වැඩකරන එවුනුත් උන්ට මාසේ අන්තිමට හම්බෙන දාහේ කොළ විස්සට තිහට රෙදි නැතිව, බලු පොරේට වැටෙනවා.
ලෝකේ 100% අපක්ෂපාති මාද්‍ය කියල දෙයක් නැහැ. හැමෝගෙම එක එක අරමුණු තියෙනවා. එත් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි
(1) අන්තවාදී මාද්‍ය වලින් ඇත් වීම - වැඩි හරියක් අසත්‍ය ගොතපු කතා. පදනමක් නැති චෝදනා (ඊ නිව්ස්, ඕපාදුප ගොසිප් අඩවි වගේ)
(2) මාද්‍ය කිහිපයක් වර්තා කරපු එකම පුවත අරගෙන, විශ්ලේෂණය කර, එයින් නිගමනයකට පැමිණීම (ට්‍රම්ප් ගැන පුවතක් CNN, BBC ,RT වගේ මාද්‍ය කිහිපයක් බැලුවහම මොකද්ද උනේ කියල දල අදහසක් ගන්න පුළුවන්)
අවාසනාවකට වගේ මේවා නිසි ලෙස විශ්ලේෂණය කරන්න සැලකියයුතු පිරිසක් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ගෙඩි පිටින් බොරු ගිලින්නේ. මාද්‍ය වල ගොදුරු බවට පත් වෙන්නේ.

hirunika hemawelawema pita wehenna saari adinne pite buduroopayak tattoo ekak gahala nisalu, ea kathawa aththada?
ලෝකේ 100% අපක්ෂපාති මාද්‍ය කියල දෙයක් නැහැ. හැමෝගෙම එක එක අරමුණු තියෙනවා. එත් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි
(1) අන්තවාදී මාද්‍ය වලින් ඇත් වීම - වැඩි හරියක් අසත්‍ය ගොතපු කතා. පදනමක් නැති චෝදනා (ඊ නිව්ස්, ඕපාදුප ගොසිප් අඩවි වගේ)
(2) මාද්‍ය කිහිපයක් වර්තා කරපු එකම පුවත අරගෙන, විශ්ලේෂණය කර, එයින් නිගමනයකට පැමිණීම (ට්‍රම්ප් ගැන පුවතක් CNN, BBC ,RT වගේ මාද්‍ය කිහිපයක් බැලුවහම මොකද්ද උනේ කියල දල අදහසක් ගන්න පුළුවන්)
අවාසනාවකට වගේ මේවා නිසි ලෙස විශ්ලේෂණය කරන්න සැලකියයුතු පිරිසක් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ගෙඩි පිටින් බොරු ගිලින්නේ. මාද්‍ය වල ගොදුරු බවට පත් වෙන්නේ.

ඉස්සර ලංකාවේ තිබුනේ රාජ්‍ය මාද්‍ය විතරයි. උන් කියන දෙයක් අපි පිළිගන්න ඕනේ. පස්සේ දිවයින, වෙරිටාස්/සංදේශය, රාවය, යුක්තිය වගේ පත්තර ඉදිරියට අවා. 94 ආණ්ඩුව පෙරලන්න උදව් උනේ මේවයේ පලවෙච්ච තොරතුරු. දැන් ගොඩක් පුවත්පත්, විද්‍යුත් නාලිකා රාශියක් තියෙනවා විවිද කොන වලින් දකින්න. එක හොද ප්රවනතාවයක්.
එත් අවාසනාව තමයි මාද්‍ය කොපමණ තොරතුරු පැවසුවත්, හරියට තවමත් දෙයක් තෙරුම් ගන්න බැරි පිරිසක් බිහිවීම.

කුඩු ටීවී
දුමින්ද සිල්වාගේ මිනීමැරුම ගැන සද්දේ නැති කුඩු ටීවී එකේ පුකේ නිවුස්.