laser treatment for acne

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කිරියේ කවුරු හරි ඉන්නවද laser treatment කරපු...?

    අඩෝ මගේ මූන පූර්න ච්න්ද්‍රයා වගේ බං බලන බලන තැන Pimple & Scars..
    සිරාවටම වෙන කෙනෙක් එක්ක බලද්දී වෙනස හොදට පේනවා නිකං කුනුවෙච්ච කොකෝවා ගෙඩියක් වගේ.. තැන තැන වලවල්, ගෙඩි, පිම්ප්ලෙ කඩ්ලා කලු උන තැන් .. ඒ වගේ තමා මූන..

    මට මේ Pimple & Scars නැතිකරල අලුත් හමක් ගන්න laser treatment එකක් කර්න්න කියල බැලුවේ.. කරපු අය ඉන්නවද..? කොහ්මද ගනන්න් එහෙම..? Results හොදද ? මොකද්ද හොදම Place එක එක කරන්න?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    There is LLLT - Low Level Laser Therapy when everything else doesn't work. The results vary depending on the present condition. Enquire beforehand.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් දෑන ගන්න ඔනේ බන් මටත් තියෙනවා ඔය ප්‍රස්නය
    මට තියන ලොකුම අවුල side effect තියෙයිද දන්නෙ නෑ ඔවයින්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    There are virtually no side effects. LLLT is cold..it does not use a high intensity laser beam.
     
    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    beautydoctor.sl

    kiyala Instagram page ekak thye.. eke balpn mchn ghin katha karpn poddk,hodai wagey dakka results walin

    කිරියේ කවුරු හරි ඉන්නවද laser treatment කරපු...?

    අඩෝ මගේ මූන පූර්න ච්න්ද්‍රයා වගේ බං බලන බලන තැන Pimple & Scars..
    සිරාවටම වෙන කෙනෙක් එක්ක බලද්දී වෙනස හොදට පේනවා නිකං කුනුවෙච්ච කොකෝවා ගෙඩියක් වගේ.. තැන තැන වලවල්, ගෙඩි, පිම්ප්ලෙ කඩ්ලා කලු උන තැන් .. ඒ වගේ තමා මූන..

    මට මේ Pimple & Scars නැතිකරල අලුත් හමක් ගන්න laser treatment එකක් කර්න්න කියල බැලුවේ.. කරපු අය ඉන්නවද..? කොහ්මද ගනන්න් එහෙම..? Results හොදද ? මොකද්ද හොදම Place එක එක කරන්න?
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    There is LLLT - Low Level Laser Therapy when everything else doesn't work. The results vary depending on the present condition. Enquire beforehand.

    Thanks bro BTW from where can I get a treatment like that ?

    මටත් දෑන ගන්න ඔනේ බන් මටත් තියෙනවා ඔය ප්‍රස්නය
    මට තියන ලොකුම අවුල side effect තියෙයිද දන්නෙ නෑ ඔවයින්

    ow bn hriytma denagnna one

    beautydoctor.sl

    kiyala Instagram page ekak thye.. eke balpn mchn ghin katha karpn poddk,hodai wagey dakka results walin

    Thnks mchn for the info
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    skin specialist doctor kenek hamaba viyan.

    mage yaluwek giya ''colombo South Teaching Hospital - Kalubowila" ude yanna ona katta kanath wenawa tikakak. habai uge harigiya. mara awul vdihata uge tibbe.