පකෝPhone Users?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Ah ehemada, Huwawei Nova 3 eka 70 k wagene wenne. Eka mokada

    අපෝ 70k දීලා mid range එකක් ගන්න එපා. Poco එක ගොඩක් හොදයි ඔය මගුල ට වඩා. නැත්නම් තව කීයක් හරි දාලා flagship එකක් ම ගන්න. Nova මඟුලට නම් කොහොමත් 70k දෙන්න එපා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපෝ 70k දීලා mid range එකක් ගන්න එපා. Poco එක ගොඩක් හොදයි ඔය මගුල ට වඩා. නැත්නම් තව කීයක් හරි දාලා flagship එකක් ම ගන්න. Nova මඟුලට නම් කොහොමත් 70k දෙන්න එපා.

    Nova 3 එකේ තියෙන්නේ Huwawei ලාගේ flagship වලට එන chipset එකම නේද ?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Xiaomi phones have issues with charging sockets. After a while phone do not detect charger or PC. Be careful