එක සීට් එකේ වාඩිවෙලා ගියේ ඇන්ටි ජනේලේ ගාව හුලං වැදී වැදී යනව. ටික දුරක් යද්දී මට අතට තට්ටු කරනවා වගේ දැනුන මම දන්නේ නෑ වගේ හිටිය මේ මොකාටද එන්න යන්නෙ කියල. ආයෙත් තට්ටුවක් ඒ පාර. මෙන්න බැලින්නං ඇන්ටි කතාකරල අනේ පුතා මේ පෝං එකට මිස් කෝල් එකක් ආව කාගෙන්ද කියල බලල දෙන්න කිවා. මම බලල කාගේද නමක් තිබුන ඒක කිවා. ආ එයාව මට දැන් හවස හම්බෙනව කමක් නෑ කියල හිනාවෙලා ඇන්ටි පෝං එක ආයම අරන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා
තව මගදී හම්බෙලා තියෙනවා පාරවල් අහන්න, වෙලාව අහන්න එහෙම සෙට් උන ඇන්ටිලා ඉන්නව පස්සේ වෙලා තිබුනොත් ඒවත් කියන්නං
මට දවසක් බස් එකේදී ඇන්ටි කෙනෙක් හම්බුනාඑක සීට් එකේ වාඩිවෙලා ගියේ ඇන්ටි ජනේලේ ගාව හුලං වැදී වැදී යනව. ටික දුරක් යද්දී මට අතට තට්ටු කරනවා වගේ දැනුන මම දන්නේ නෑ වගේ හිටිය මේ මොකාටද එන්න යන්නෙ කියල. ආයෙත් තට්ටුවක් ඒ පාර. මෙන්න බැලින්නං ඇන්ටි කතාකරල අනේ පුතා මේ පෝං එකට මිස් කෝල් එකක් ආව කාගෙන්ද කියල බලල දෙන්න කිවා. මම බලල කාගේද නමක් තිබුන ඒක කිවා. ආ එයාව මට දැන් හවස හම්බෙනව කමක් නෑ කියල හිනාවෙලා ඇන්ටි පෝං එක ආයම අරන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා

![]()

ආ උබත් ආවද? අද බියර් බිව්වේ නැද්ද?
Na BN
Bona eka nawattaba hituwa bn...
Kella tharaha wenna mama bona ekat hetuwak

ඔච්චර හදිස්සි මොකෝ ඉතින් පරණ අකවුන්ට් එකකට සම්මානයක් හම්බෙන්න තියෙනවදතමුසෙගෙ සම්මාන කවද්ද දෙන්නේ ඔයි.![]()

ඔච්චර හදිස්සි මොකෝ ඉතින් පරණ අකවුන්ට් එකකට සම්මානයක් හම්බෙන්න තියෙනවද![]()

ආයේ මොන හේතුද?![]()

මම කලින් බොන එක නවත්තුව නම් තාම එයා මාත් එක්ක...![]()

දැන් තමුසෙට අරක්කුත් නෑ, කෙල්ලත් නෑ.![]()

අරක්කු බිව්වා කියල හිතට සතුටක් තිබ්බේ නෑ බන්...
කාලකන්නි යක්කුන්ගෙන් බෙරෙන්න බැරි කමට බිව්වේ,,,![]()