ඇන්ටිපාරක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට දවසක් බස් එකේදී ඇන්ටි කෙනෙක් හම්බුනා :yes: එක සීට් එකේ වාඩිවෙලා ගියේ ඇන්ටි ජනේලේ ගාව හුලං වැදී වැදී යනව. ටික දුරක් යද්දී මට අතට තට්ටු කරනවා වගේ දැනුන මම දන්නේ නෑ වගේ හිටිය මේ මොකාටද එන්න යන්නෙ කියල. ආයෙත් තට්ටුවක් ඒ පාර. මෙන්න බැලින්නං ඇන්ටි කතාකරල අනේ පුතා මේ පෝං එකට මිස් කෝල් එකක් ආව කාගෙන්ද කියල බලල දෙන්න කිවා. මම බලල කාගේද නමක් තිබුන ඒක කිවා. ආ එයාව මට දැන් හවස හම්බෙනව කමක් නෑ කියල හිනාවෙලා ඇන්ටි පෝං එක ආයම අරන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා :baffled: තව මගදී හම්බෙලා තියෙනවා පාරවල් අහන්න, වෙලාව අහන්න එහෙම සෙට් උන ඇන්ටිලා ඉන්නව පස්සේ වෙලා තිබුනොත් ඒවත් කියන්නං :yes:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    තමුසෙගෙ සම්මාන කවද්ද දෙන්නේ ඔයි. :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    TFS++ :)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔච්චර හදිස්සි මොකෝ ඉතින් පරණ අකවුන්ට් එකකට සම්මානයක් හම්බෙන්න තියෙනවද :rolleyes:

    ඔව් ඔයි. නැත්තං අහනවා ඇයි මෙහෙම.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් තමුසෙට අරක්කුත් නෑ, කෙල්ලත් නෑ. :baffled::baffled:

    අරක්කු බිව්වා කියල හිතට සතුටක් තිබ්බේ නෑ බන්...:dull:

    කාලකන්නි යක්කුන්ගෙන් බෙරෙන්න බැරි කමට බිව්වේ,,, :dull:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අරක්කු බිව්වා කියල හිතට සතුටක් තිබ්බේ නෑ බන්...:dull:

    කාලකන්නි යක්කුන්ගෙන් බෙරෙන්න බැරි කමට බිව්වේ,,, :dull:

    එහෙම බිලා වැඩක් නෑ තමයි. උබට වයස කීයද බං?