pages wana wanama seo karanna.onpage optimization tika karanna.ganak wiyadam karanna puluwannum web site aka seo errors hadala danna puluwan
https://www.google.com/business/
මෙතනින් ගිහින් බිස්නස් එක ඇඩ් කරපන්.. සති දෙකකින් වගේ ලියුමක් එනවා කෝඩ් එකත් එක්ක. කෝඩ් එක සබ්මිට් කරාම හරි..
letter ekath awa. code ekath submit kara. but map eke witharai pennanne. office name eka gahala serch krama pennanne na.
https://www.google.com/business/
මෙතනින් ගිහින් බිස්නස් එක ඇඩ් කරපන්.. සති දෙකකින් වගේ ලියුමක් එනවා කෝඩ් එකත් එක්ක. කෝඩ් එක සබ්මිට් කරාම හරි..

Code ekakan inna ona na.
Mulin location eka vena email ekakin add karala ape personal phone number eka danna ona bussines eke main contact no eka vidihata.
Eetapasse ape personal email eken gihin claim this bussines dunnama kelinma ara kalin deepu phone number eka apeda ahala verify karanna kiyanava. Post mail verification ona na.
Mama mehema kara yaluvekge shop ekata..![]()