NPP eke MP la ai mechchara?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,644
    32,375
    113
    NPP eke MP la ai mechchara busy? Godak unta call ekak gannawath baha, mehema kohomada minissunge prashna walin maga arala wada karanne? Ita pallen bimmattame inna un itath wada busy bawa pennagena inne, mehema kohomada minissunge prashna walata uththara denne? AKD mehema hasirena NPP members la gana danuwadda?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,882
    13,172
    113
    මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදද්දීත් බිසී වෙනවා නේද බං 🥴
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,436
    113
    මට හිතෙනවා දැන්නම් NPP එකේ සෙට් එක කලින් හිටපු අයත් බිසී වෙන්න හේතුව දැන් දන්නවා කියලා.
    හිතල බලහන්කො ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්ට උනත් තියන ගමන්. හැබැයි ඉතින් ගමන් යන එක විතරයි ඒකෙන් වෙන්නේ 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,644
    32,375
    113
    මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදද්දීත් බිසී වෙනවා නේද බං 🥴
    samaha un prashna yata gahannama nathi busy ekak hadagena wage, AKD mewa gana hoyala baluwoth hondai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    උන්ට ඇයි උබ කතා කරන්න try කරන්නේ ?