Ow thiyenawa..moratuwa beach eka
Ena dawasata kalin call ekak deela enna...
ජොනී බට්ට;23730179 said:හොද හොටෙල් එකක day outing package එකක් අරගනින්. 3000 ඉදල උඩට හොද ඒවා තියනවා. එවල beach එකට පිට ගොඩේ බයියන්ට එන්න දෙන්නේ නැ. නිදහසේ ඉන්න පුළුවන්. beach එකටත් ගිහින්, pool එකත් ඕනෙනම් පාවිච්චි කරල, කාල බීල ඉන්න තියෙන්නේ
Hoda hotel ekk kiypnko.
Mn ghn na oowata
ජොනී බට්ට;23730207 said:"day out packages in hikkaduwa/ mirissa/ etc" google කරල බලන්න ඇති තරම් තියෙනවා

ජොනී බට්ට;23730179 said:හොද හොටෙල් එකක day outing package එකක් අරගනින්. 3000 ඉදල උඩට හොද ඒවා තියනවා. එවල beach එකට පිට ගොඩේ බයියන්ට එන්න දෙන්නේ නැ. නිදහසේ ඉන්න පුළුවන්. beach එකටත් ගිහින්, pool එකත් ඕනෙනම් පාවිච්චි කරල, කාල බීල ඉන්න තියෙන්නේ
beach ekata pitin ena unwa nawattanna kramayak na ban. hotel eke garden/pool area ekata thama yanna denne natte.
ජොනී බට්ට;23730569 said:ඒවුනාට අර public beach (jungle beach) වල වගේ කෙල්ලන්ගේ දිහා කෙල පෙර පෙර බිජ්ජ කෙලින් කරන් ඉන්න උන් අඩුයිනේ.
කෙල්ලත් එක්ක බීච් යන්න කියල බැලුවෙ.
ලංකාවෙ කෙල්ලෙක්ට බිකිනි අදින්න පුලුවන් බීච් තියෙනවද?
හොද හොටෙල් එකකුත් කියපල්ලා
එහෙම ගිහින් තියෙන අය දන්න විස්තර දාපල්ලකො.
ජොනී බට්ට;23730179 said:හොද හොටෙල් එකක day outing package එකක් අරගනින්. 3000 ඉදල උඩට හොද ඒවා තියනවා. එවල beach එකට පිට ගොඩේ බයියන්ට එන්න දෙන්නේ නැ. නිදහසේ ඉන්න පුළුවන්. beach එකටත් ගිහින්, pool එකත් ඕනෙනම් පාවිච්චි කරල, කාල බීල ඉන්න තියෙන්නේ

ලංකාවේ මුහුදු තීරය අයිති වෙරලආරක්ෂකේට
ඉතින් එතකොට කොහොමද බන් ලංකාවේ මිනිස්සුන්ට beach එකට යන්න හොටෙල් අයිති උන් තහනම් කරන්නේ??? මිරිස්සේ එහෙම හොටෙල් ගහගෙන beach එක අයිති කරගෙන ඉදලා වෙරලආරක්ෂකෙන් හොටෙල් වලට බාග පිටින් කඩල දැම්මා
මම දාන්න විදියට කිවුවේ.. වෙන විදි තියෙනවනම් කියන්න