Bikini beach.

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ලත් එක්ක බීච් යන්න කියල බැලුවෙ.
    ලංකාවෙ කෙල්ලෙක්ට බිකිනි අදින්න පුලුවන් බීච් තියෙනවද?
    හොද හොටෙල් එකකුත් කියපල්ලා:)
    එහෙම ගිහින් තියෙන අය දන්න විස්තර දාපල්ලකො.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හොද හොටෙල් එකක day outing package එකක් අරගනින්. 3000 ඉදල උඩට හොද ඒවා තියනවා. එවල beach එකට පිට ගොඩේ බයියන්ට එන්න දෙන්නේ නැ. නිදහසේ ඉන්න පුළුවන්. beach එකටත් ගිහින්, pool එකත් ඕනෙනම් පාවිච්චි කරල, කාල බීල ඉන්න තියෙන්නේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජොනී බට්ට;23730179 said:

    Hoda hotel ekk kiypnko.
    Mn ghn na oowata
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජොනී බට්ට;23730207 said:
    "day out packages in hikkaduwa/ mirissa/ etc" google කරල බලන්න ඇති තරම් තියෙනවා

    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ai uba hithanne lankawe unta thahanam beach thiyenawa kiyalada?

    confidence thiye nam lankawe onama ganiyekta bikini gahala onama beach ekaka inna puluwan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ජොනී බට්ට;23730179 said:
    හොද හොටෙල් එකක day outing package එකක් අරගනින්. 3000 ඉදල උඩට හොද ඒවා තියනවා. එවල beach එකට පිට ගොඩේ බයියන්ට එන්න දෙන්නේ නැ. නිදහසේ ඉන්න පුළුවන්. beach එකටත් ගිහින්, pool එකත් ඕනෙනම් පාවිච්චි කරල, කාල බීල ඉන්න තියෙන්නේ

    beach ekata pitin ena unwa nawattanna kramayak na ban. hotel eke garden/pool area ekata thama yanna denne natte.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    beach ekata pitin ena unwa nawattanna kramayak na ban. hotel eke garden/pool area ekata thama yanna denne natte.

    ඒවුනාට අර public beach (jungle beach) වල වගේ කෙල්ලන්ගේ දිහා කෙල පෙර පෙර බිජ්ජ කෙලින් කරන් ඉන්න උන් අඩුයිනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ජොනී බට්ට;23730569 said:
    ඒවුනාට අර public beach (jungle beach) වල වගේ කෙල්ලන්ගේ දිහා කෙල පෙර පෙර බිජ්ජ කෙලින් කරන් ඉන්න උන් අඩුයිනේ.

    apo ow. jungle beach wage nam patta chatr. kohomath hoda hotels thina area ekaka beach eka safe.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙල්ලත් එක්ක බීච් යන්න කියල බැලුවෙ.
    ලංකාවෙ කෙල්ලෙක්ට බිකිනි අදින්න පුලුවන් බීච් තියෙනවද?
    හොද හොටෙල් එකකුත් කියපල්ලා:)
    එහෙම ගිහින් තියෙන අය දන්න විස්තර දාපල්ලකො.

    Mount Lavinia Hotel. They have a private beach. FB double rate is around 35000 per night. But their food is excellent.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ජොනී බට්ට;23730179 said:
    හොද හොටෙල් එකක day outing package එකක් අරගනින්. 3000 ඉදල උඩට හොද ඒවා තියනවා. එවල beach එකට පිට ගොඩේ බයියන්ට එන්න දෙන්නේ නැ. නිදහසේ ඉන්න පුළුවන්. beach එකටත් ගිහින්, pool එකත් ඕනෙනම් පාවිච්චි කරල, කාල බීල ඉන්න තියෙන්නේ

    :rolleyes::rolleyes: ලංකාවේ මුහුදු තීරය අයිති වෙරලආරක්ෂකේට :yes: ඉතින් එතකොට කොහොමද බන් ලංකාවේ මිනිස්සුන්ට beach එකට යන්න හොටෙල් අයිති උන් තහනම් කරන්නේ??? මිරිස්සේ එහෙම හොටෙල් ගහගෙන beach එක අයිති කරගෙන ඉදලා වෙරලආරක්ෂකෙන් හොටෙල් වලට බාග පිටින් කඩල දැම්මා :lol: මම දාන්න විදියට කිවුවේ.. වෙන විදි තියෙනවනම් කියන්න :yes: ;)
     
    Last edited: