Api me yanne lankawe politics, future eka gana kalakirila ausi gihin shape eke paduwe thamange family ekath ekka innawa kiyala hithagena. Ubala yanne badu gahannane ban. Oka mona rateth karanna puluwanne. Anika owata yana salli ekathu kalanam ubata dan inawata wada diunu wenna puluwanne. Mama danne nathi nisa ahanne, rata gihin diunu wenawa kiyanne rata badu godak gahana ekada nathnam kiyak hari ekathu karagena family ekatath help karagena, thamange parentslatath salakala future eka goda daganna ekada? Pls explain![]()
ලංකාවේ නම් පකේ සිස්ටම් එකක් තියෙන්නේ .ඉපදුන දවසෙ ඉදල future එක ගැනමයි හිතන්නේ .ලොකු ස්කොල,සිසත්වෙ පාස් වෙන්න,කැම්පස් යන්නඑහෙම හිතෙන එකේ වරදක් නැ බන්.ජිවිතෙ කියන්නේ සල්ලි නෙවෙයි බන් ඉදල හිටලවත් බඩුවක් වත් ගහන්න ඕන.කසාද බදින්න ඉන්න වයසක එකෙක්ට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නැත්නම් බලපන් ගෙවල් වලින් නැදැයෝ දෙන පීඩනය.සල්ලි පොදි ගැහුව කියල යනකොට ගෙනියවද බන් .කාල බීල සැපේ ඉන්න තියෙනම් එච්චරයි බන්

