Good bye duminda silva

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අවුලක් නෑ..
    උට 40ක් වත් ඇති නේ...
    උ කුඩු ගහල බඩු ගහල නේ මැරෙන්නේ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොඳ වැඩේ ඕකට.UNP ඵකේ ඉන්නේ නැතුව ගියා මරාට පුක දෙන්‍න.:lol:ඊළගට ගෝඨා..:D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    Ada swarnawahiniyen dei news eka supiriyata, shoka paniwide :rofl::P

    හප්පා බලන්න තිබ්බා කුඩු දුමියට ඇප දුන්නනම් හාමුදුරුවෝ වඩම්මලා පාවඩ දාලා පිරිත් කියලා වැදලා පිලිගන්නේ කාලකන්නියව

    අද රෑට හිරු නිවුස් බලන්න ඕන... මහා අහිංසාවාදීයාගේ ගුන වර්ණනාව අහන්න....:rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw

    හප්පා බලන්න තිබ්බා කුඩු දුමියට ඇප දුන්නනම් හාමුදුරුවෝ වඩම්මලා පාවඩ දාලා පිරිත් කියලා වැදලා පිලිගන්නේ කාලකන්නියව

    අද රෑට හිරු නිවුස් බලන්න ඕන... මහා අහිංසාවාදීයාගේ ගුන වර්ණනාව අහන්න....:rofl:

    wedak ne, unta mehema news ekak awith ne ;)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    හප්පා බලන්න තිබ්බා කුඩු දුමියට ඇප දුන්නනම් හාමුදුරුවෝ වඩම්මලා පාවඩ දාලා පිරිත් කියලා වැදලා පිලිගන්නේ කාලකන්නියව

    අද රෑට හිරු නිවුස් බලන්න ඕන... මහා අහිංසාවාදීයාගේ ගුන වර්ණනාව අහන්න....:rofl:

    den ithin kochchara guna demmath wedak nehe.
    only president can pardon him.
    So, dumiyawa eliyata ganna oni nam, gota ta chande deepan :D
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Duminda kudu business karanla ahu une ne

    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඇස් දෙකෙන් දැක්කා වගේ අපහාස කරන්නේ . දුමින්ද කුඩු වික්කද කියලා කුඩු උඩ බල්ටි ගහපු මිනිස්සු විතරයි දන්නෙ. කොලොන්නාව ඉන්න මිනියෙක් ගෙන් හැව්වනම් කියයි. බාරත ද? දුමින්ද ද? කුඩු වික්කෙ කියලා. මහියංගණය දඹානේ උන් කිව්වාට වැඩක් නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උගේ වරදක් නැහැ
    උඹලට කවුරුහරි මරන්න තුවක්කු
    අරගෙන එනව නම් උඹ මොනවද කරන්නේ
    අනික උගේ ආරක්ෂයෝ වෙඩි තිබ්බෙ
    ඒක ඒ මිනිස්සුන්ගෙ job එක
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    හොඳ වැඩේ ඕකට.UNP ඵකේ ඉන්නේ නැතුව ගියා මරාට පුක දෙන්‍න.:lol:ඊළගට ගෝඨා..:D

    Maithree seems to be protecting Gota. He knows what will happen in 2020 though UNP country sellers trying their best to imprison Gota.