ඕවා තනිකර ලෙඩ හදන කෑම .ඔවා හැදුවේ මිනිස්සු ලෙඩකරලා බෙහෙත් විකුණන ඖෂධ සමාගම්![]()
Diet පටන්ගත්ත නිසා Pizza/junk food කන එක නතර කලා. නැතිනම් මාසෙට එක වතාවක් හරි Pizza පාරක් දානවා.. Office එකේ නයිට ගහන නිසා ඔහේ රෑට මොනවහරි ගෙන්නගෙන කනවා.. දැන් ඔක්කොම නැවැත්තුවා![]()
![]()
Diet පටන්ගත්ත නිසා Pizza/junk food කන එක නතර කලා. නැතිනම් මාසෙට එක වතාවක් හරි Pizza පාරක් දානවා.. Office එකේ නයිට ගහන නිසා ඔහේ රෑට මොනවහරි ගෙන්නගෙන කනවා.. දැන් ඔක්කොම නැවැත්තුවා![]()
![]()

ඊයෙ පිසාහට් එකට ගියා බ්රහස්පතින්දා හින්දා ලාජ් එකට එකක් ෆ්රී කන්න..
උන් ඒ මගුල නවත්තලලු,
නවත්තන්නේ නැතුව තියෙයිද බං, මම දැන් මාස 2-3කට උඩදි ජාආඇල එකට ගියා,
ඒකට ඇතුල් වෙන්න බැරි තරම් සෙනග, බලනකොට බ්රහස්පතින්දා ඔෆර් එකට ඇවිල්ලා තියෙන්නේ..