pizza hut coupon!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Diet පටන්ගත්ත නිසා Pizza/junk food කන එක නතර කලා. නැතිනම් මාසෙට එක වතාවක් හරි Pizza පාරක් දානවා.. Office එකේ නයිට ගහන නිසා ඔහේ රෑට මොනවහරි ගෙන්නගෙන කනවා.. දැන් ඔක්කොම නැවැත්තුවා :sorry: :rolleyes:
     
    Last edited:

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    Diet පටන්ගත්ත නිසා Pizza/junk food කන එක නතර කලා. නැතිනම් මාසෙට එක වතාවක් හරි Pizza පාරක් දානවා.. Office එකේ නයිට ගහන නිසා ඔහේ රෑට මොනවහරි ගෙන්නගෙන කනවා.. දැන් ඔක්කොම නැවැත්තුවා :sorry: :rolleyes:

    aparade bn but dieting is good
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Diet පටන්ගත්ත නිසා Pizza/junk food කන එක නතර කලා. නැතිනම් මාසෙට එක වතාවක් හරි Pizza පාරක් දානවා.. Office එකේ නයිට ගහන නිසා ඔහේ රෑට මොනවහරි ගෙන්නගෙන කනවා.. දැන් ඔක්කොම නැවැත්තුවා :sorry: :rolleyes:

    Good boy :love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හිටහන් ඔෆිස් එකේ කගේ ලගවත් තිබ්බොත් බලලා දාන්නම්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඊයෙ පිසාහට් එකට ගියා බ්‍රහස්පතින්දා හින්දා ලාජ් එකට එකක් ෆ්රී කන්න..
    උන් ඒ මගුල නවත්තලලු,
    නවත්තන්නේ නැතුව තියෙයිද බං, මම දැන් මාස 2-3කට උඩදි ජාආඇල එකට ගියා,
    ඒකට ඇතුල් වෙන්න බැරි තරම් සෙනග, බලනකොට බ්‍රහස්පතින්දා ඔෆර් එකට ඇවිල්ලා තියෙන්නේ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඊයෙ පිසාහට් එකට ගියා බ්‍රහස්පතින්දා හින්දා ලාජ් එකට එකක් ෆ්රී කන්න..
    උන් ඒ මගුල නවත්තලලු,
    නවත්තන්නේ නැතුව තියෙයිද බං, මම දැන් මාස 2-3කට උඩදි ජාආඇල එකට ගියා,
    ඒකට ඇතුල් වෙන්න බැරි තරම් සෙනග, බලනකොට බ්‍රහස්පතින්දා ඔෆර් එකට ඇවිල්ලා තියෙන්නේ..

    හැමදාම එක එක ප්‍රොමෝෂන් තියෙනවා බං. උන් කොහොමත් මොන ප්‍රොමෝෂන් ඒක උනත් අවුරුදු ගනන් දෙන්නේ නෑ. එව්වා වෙනස් වෙනවා.

    අද නං රුපියල් 1650 ට Large Pan Pizza + 750ml Coke & Classic Range medium pizza ඔෆර් එක තියෙනවා කියලා මැසේජ් එකක් ආව
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    අඩෝ ඊයෙ රෑ කාපු එකේ එක තිබ්බා බෝඩිමේ. දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ.
     
    Oct 17, 2018
    264
    28
    0
    අනේ ඔය කූපන් උස්සන් එන්න එපා යකුනේ අපේ කොමිෂන් අඩු වෙනවා. :sorry: