Help - Laptop

Dec 6, 2016
34
1
0
මචංලා, 1-1.20 ට විතර මේ දවස් වල ගන්න පුළුවන් (ගන්න වටින) laptop එක මොකක්ද?

ගෙවන්න ගන්න පුළුවන් තැන් තියනවනම් or recommend කරන තැන් තියනවනම් කියන්න. :D:D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන වගේ දේවල් ද කරන්නෙ? මොන වගේ ෆීචර්ස් ද වඩා වැදගත් වෙන්නෙ ඔයාට? ඒ කිවුවෙ ස්කීන් සයිස් එක? බැටරි ලයිෆ් එක? බර? වේගය? හැඩය? etc.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍ය පාවිච්චියට ගන්නේ machan performance thami balanne

    මොනව ද පාවිච්චි කරන ඇප්ස් වගේ ඒව? නැත්තම් ඉතින් ෆිල්ම් බලන්න වගේ ද ගන්නෙ?ගේම්ස් ගහන්න වගේ ද? එහෙම නැත්තම් ඔෆීස් ඇප් විතරයි ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    coding karannath idea ekak thiyenawa brow

    සාමාන්‍යයෙන් කැමති Brand මොනව ද?

    එහෙමනම් ඉතින් හොඳ පැහැදිලි ස්ක්‍රීන් එකක්, හොඳ රැම් කැපෑසිටි එකක්, හොඳ ප්‍රමෝම් කරන ප්‍රොසෙසර් එකක්, කීබෝඩ් එකේ හොඳතාවය, SSD වගේ තියෙන ඒව තමයි බලන්න වෙන්නෙ. රත්වෙන අඩු, සද්දෙ අඩු වගේ ඒවත් සමහරවිට ඔයාගෙ රුචිකත්වය අනුව වැදගත් වෙයි.

    8GB වගේ රැම් ඇති. හැබැයි ලොකුවට ප්‍රෝගැමින් කරනවනම් 16GB වගේ යන එක හොඳයි. ඒත් ඔය ගානට අමාරු වෙයි.

    128GB හො 256GB SSD එකක් තියෙන එක හොඳයි

    IPS ස්ක්‍රීන් වගේ තියෙනවනම් වැඩිය හොඳයි. ඒත් ඔය ගානටනම් ෂුවර් නෑ. එ්ක නිසා ස්ක්‍රීන් එකේ ඇහැට අමාරු නැති, ප්‍රොටෙක්ෂන් තියෙන හා කලර් හොඳ එකක් බලන්න වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Asus Vivo Book i5 Series
    Acer Aspire E5-576G i7

    වගේ ඒවල ගොඩක් හොඳ ෆීචර්ස් තියෙනව
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මචංලා, 1-1.20 ට විතර මේ දවස් වල ගන්න පුළුවන් (ගන්න වටින) laptop එක මොකක්ද?

    ගෙවන්න ගන්න පුළුවන් තැන් තියනවනම් or recommend කරන තැන් තියනවනම් කියන්න. :D:D
    bump
     
    Dec 6, 2016
    34
    1
    0
    සාමාන්‍යයෙන් කැමති Brand මොනව ද?

    එහෙමනම් ඉතින් හොඳ පැහැදිලි ස්ක්‍රීන් එකක්, හොඳ රැම් කැපෑසිටි එකක්, හොඳ ප්‍රමෝම් කරන ප්‍රොසෙසර් එකක්, කීබෝඩ් එකේ හොඳතාවය, SSD වගේ තියෙන ඒව තමයි බලන්න වෙන්නෙ. රත්වෙන අඩු, සද්දෙ අඩු වගේ ඒවත් සමහරවිට ඔයාගෙ රුචිකත්වය අනුව වැදගත් වෙයි.

    8GB වගේ රැම් ඇති. හැබැයි ලොකුවට ප්‍රෝගැමින් කරනවනම් 16GB වගේ යන එක හොඳයි. ඒත් ඔය ගානට අමාරු වෙයි.

    128GB හො 256GB SSD එකක් තියෙන එක හොඳයි

    IPS ස්ක්‍රීන් වගේ තියෙනවනම් වැඩිය හොඳයි. ඒත් ඔය ගානටනම් ෂුවර් නෑ. එ්ක නිසා ස්ක්‍රීන් එකේ ඇහැට අමාරු නැති, ප්‍රොටෙක්ෂන් තියෙන හා කලර් හොඳ එකක් බලන්න වෙයි.

    Thanks brow :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka 8th gen da brow?

    ඔය දේකේ ම 8th Gen තියෙනව. ගාන අනුව ඉතින් ප්‍රොසෙසර් එක ගැන බලන්න. හැබැයි SSD තියෙන එකක් ගන්න පුළුවන්නම් වැඩිය හොඳයි.