මචංලා, 1-1.20 ට විතර මේ දවස් වල ගන්න පුළුවන් (ගන්න වටින) laptop එක මොකක්ද?
ගෙවන්න ගන්න පුළුවන් තැන් තියනවනම් or recommend කරන තැන් තියනවනම් කියන්න.

ගෙවන්න ගන්න පුළුවන් තැන් තියනවනම් or recommend කරන තැන් තියනවනම් කියන්න.




සාමාන්‍ය පාවිච්චියට ගන්නේ machan performance thami balanne
coding karannath idea ekak thiyenawa brow
මචංලා, 1-1.20 ට විතර මේ දවස් වල ගන්න පුළුවන් (ගන්න වටින) laptop එක මොකක්ද?
ගෙවන්න ගන්න පුළුවන් තැන් තියනවනම් or recommend කරන තැන් තියනවනම් කියන්න.![]()
සාමාන්‍යයෙන් කැමති Brand මොනව ද?
එහෙමනම් ඉතින් හොඳ පැහැදිලි ස්ක්‍රීන් එකක්, හොඳ රැම් කැපෑසිටි එකක්, හොඳ ප්රමෝම් කරන ප්‍රොසෙසර් එකක්, කීබෝඩ් එකේ හොඳතාවය, SSD වගේ තියෙන ඒව තමයි බලන්න වෙන්නෙ. රත්වෙන අඩු, සද්දෙ අඩු වගේ ඒවත් සමහරවිට ඔයාගෙ රුචිකත්වය අනුව වැදගත් වෙයි.
8GB වගේ රැම් ඇති. හැබැයි ලොකුවට ප්‍රෝගැමින් කරනවනම් 16GB වගේ යන එක හොඳයි. ඒත් ඔය ගානට අමාරු වෙයි.
128GB හො 256GB SSD එකක් තියෙන එක හොඳයි
IPS ස්ක්‍රීන් වගේ තියෙනවනම් වැඩිය හොඳයි. ඒත් ඔය ගානටනම් ෂුවර් නෑ. එ්ක නිසා ස්ක්‍රීන් එකේ ඇහැට අමාරු නැති, ප්‍රොටෙක්ෂන් තියෙන හා කලර් හොඳ එකක් බලන්න වෙයි.


Asus Vivo Book i5 Series
Acer Aspire E5-576G i7
වගේ ඒවල ගොඩක් හොඳ ෆීචර්ස් තියෙනව
meka 8th gen da brow?
HP ProBook 400 Series (8GB ekak ganin)
Mn gaththa dell ekak 1.1 ram eka gahuwa 8GB ( 10k giya )
Dan nam ganan waddyi laps dlr wadi nisa ikmata ganin ekak