෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නේ නැති දෙයක් අහගත්තා නම්...

    කූඹ්යෝ එකේ ගේ ගිනිතිබ්බේ ඔහොම නේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    හිටියා හිටියා
    1st reply එක එතුමාගෙන් :P

    ආඃ මේ යකා සතියකට සැරයක් මෙව්වා මාරු කරනවනේ. අදුරහන්න බෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්නේ නැති දෙයක් අහගත්තා නම්...

    කූඹ්යෝ එකේ ගේ ගිනිතිබ්බේ ඔහොම නේ

    :yes::yes::yes:

    ඇත්ත ගින්දරත් එක්ක VFX පාවිච්චි කරලා තිබුනා

    Koombiyo

    0ZqCwpj.gif

    8Di2L6V.gif
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ආඃ මේ යකා සතියකට සැරයක් මෙව්වා මාරු කරනවනේ. අදුරහන්න බෑ

    ඔව් ඔව් pc එක ගිනි අරගෙන මොකක්දෝ ජිල්මාට් එකක් දාන්න ගිහින්:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    igena ganna asai kiyala ahala thiyena ayata -

    sirawtama bahala owa gana igenaganna onenam fxphd, gnomon workshops
    wage course hoyan karanna. ewala ugannane owa karana ayamai. youtube ewala godak thiyenne views ganna podi podi kali withrai. :dull: digital tutors (now pluralsight) ewath ithin shape tikak mukuthma danne nathi ayata.

    thawa allan mckay ge course tikakth hodai hoyaganna puluwannam. h*kena advance habai :baffled: mama ekak balala shape eke delete kara.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    :love::love::love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    igena ganna asai kiyala ahala thiyena ayata -

    sirawtama bahala owa gana igenaganna onenam fxphd, gnomon workshops
    wage course hoyan karanna. ewala ugannane owa karana ayamai. youtube ewala godak thiyenne views ganna podi podi kali withrai. :dull: digital tutors (now pluralsight) ewath ithin shape tikak mukuthma danne nathi ayata.

    thawa allan mckay ge course tikakth hodai hoyaganna puluwannam. h*kena advance habai :baffled: mama ekak balala shape eke delete kara.

    :love::love::love:
    එල එල මචං ගොඩක් වටිනවා :D

    fxphd & gnomon workshops කියන්නේ vfx උපරිමේටම කියාදෙන ටුටෝරියල්ස්

    හැබැයි උබලාට vfx, .3d software ගැන කිසිම දැනුමක් නැත්තන් Lynda, Digital Tuters වල තියෙන basic training tutorial වලින් පටන් ගන්න පුළුවන්. (මේවානම් ඕනෑතරම් torrent ඇති.)

    අනිත් එක VFX ඉගෙනගන්න ආසාවක් තියෙනවනම් ෆිල්ම් වැඩියෙන් බලන්න වෙනවා. දෙමල හින්දි ඒවා නෙමෙයි. hollywood ෆිල්ම්ස්. හැබැයි කට ඇරන් බලන් හිටියට වැඩක් නැ ඒවා හදලා තියෙන හැටි හිතන්න පටන් ගන්න. තමන් දන්න දැනුමෙන් මේ වගේ වැඩක් කරන්නේ කොහොමද කියලා හිතන්න පටන්ගන්න. නැත්තන් ෆිල්ම් එක ඉවරුනාට පස්සේ ඒ වගේ effect එකක් හදන හැටි google search කරලා හොයාගන්න. තමන්ට ඒ විදිහේ වැඩක් දැනට කරගන්න බැරිඋනාට අවුලක් නැ. හැබැයි කරලා තියෙන්නේ කොහොමද කියන එක ඔලුවට ගන්න උත්සාහ කරන්න :D.

    තව එකක් - software දාද්දි අලුත්ම වර්ෂන් ඕන නැ. තමන්ගේ pc එකේ performance අනුව අවු.7,8 ක් පරණ එකක් උනත් දාගත්තට අවුලක් නැ.

    තව වටින youtube චැනල් ගොඩකුත් තියෙනවා ඒ ටික පස්සේ දාන්නම් ;)
     
    :cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ වැඩේ හොඳයි දිගට ම කරගෙන යන්න කට්ටිය එක්ක :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mn karapu ewa methana dammoth kattiya inna ekak na bn :(

    දාපං බන් අවුලක් නෑ
    අපි කරපු ඒවා දැක්කොත් උබේ ඒවා හොදයි කියලා හිතෙයි :sorry:

    උබ දන්නා දේවල් මේකේ දාපං
    ගැටළු තියෙනවනම් අපි සාකච්චා කරමු. :D