෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    ඕවා ගැන නං වැඩිය දන්නේ නෑ හැබැයි :yes: බම්පියකින් සහයෝගය දෙන්නං
    එල එල....:yes::yes:
    ඔව්ව ගැන දැනුමක් නම් නෑ...:no::no:





     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Math asa subject ekak. habai kisi deyak danne naa vfx software gana.
    Asai igena ganna 3d animation. padam thiyenawanam share karanna, basic.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටීවී චැනල් වල වීඩියෝ එඩිට් කරද්දී විෂුවල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරනවා මම දැකල තියෙනවා...
    ගොඩක් ගින්දර තියෙන සීන්ස් නිර්මාණය කරද්දී, බැක් ග්‍රවුන්ඩ් වලදී එහෙම පාවිච්චි කරනවා දැකල තියෙනවා......එල එල....:yes::yes:
    ඔව්ව ගැන දැනුමක් නම් නෑ...:no::no:

    :yes::yes::yes:
    ඔව් දැන් ගින්දර සීන්ස් ගොඩක්ම කරන්නේ VFX වලින් තමයි.
    ආරක්ෂාව හා වියදම දෙකටම ඒකෙන් වාසියි :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුක්මාක් කර ගත්තා......
    උබල ගෙන් එකෙක්ට කියල මගේ ක්ලිනික් එකේ ලෝගෝ එක 3D කර ගන්න ඕනේ සහ ඇනිමේට් කර ගන්න ඕනේ......
    work order එක හෙමින් දෙන්නම්...
    එතකන් bump
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බුක්මාක් කර ගත්තා......
    උබල ගෙන් එකෙක්ට කියල මගේ ක්ලිනික් එකේ ලෝගෝ එක 3D කර ගන්න ඕනේ සහ ඇනිමේට් කර ගන්න ඕනේ......
    work order එක හෙමින් දෙන්නම්...
    එතකන් bump

    මේකේ කට්ටිය කරලා දෙයි :D
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    math igena ganna asa subject ekak. beginner kenekta patanganna hoda tutorials tikakuth damma nam hoday
    rep++