SMIB - The State Mortgage & Investment Bank

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව SMIB bank Fixed Diposits දාන්න හොදයිද? දාපු කට්‌ටිය ඉන්නවද ? INTEREST RATES 20%

    ලක්ෂ 15ක් අවුරුදු 5කට දැම්මොත් ලක්ෂ11ක් හම්බවෙනවලු 15% පොලියට

    මේක 100%ට 100%ක් රජයේ බැංකුවක් නේද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,231
    3,788
    113
    LONDON
    You need to consider depreciation of the rupee. SL rupee depreciate badly year by year. So end of 5 years, you'll get more money but things you can buy from that money is either equal or less than currently what you can buy.

    I highly recommend you to purchase "24 ca" gold coins/biscuits and sell them when you need money. Gold retain its value better than currency.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    You need to consider depreciation of the rupee. SL rupee depreciate badly year by year. So end of 5 years, you'll get more money but things you can buy from that money is either equal or less than currently what you can buy.

    I highly recommend you to purchase "24 ca" gold coins/biscuits and sell them when you need money. Gold retain its value better than currency.

    How to sell gold coins? Do banks buy them?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අවුරුදු 15 සල්ලි හෝල්ඩ් කරන්න උඹට පුලුවන්නම් කමක් නෑ , හැබැයි ඒ ලක්ශ 15 අවුරුදු 15 ගද්දි ඒකේ වටිනාකමට මොකක් වෙයිද දන්නෑ , රුපියල් ශක්තිමත් උනොත් හොඳයි ,මේ යනවිදියටම ගියත් ඩොලර් 1 - රුපයල් 500 විතර වෙයි අවූරුදු 15 කදී. ඊට වඩා හොඳයි මාස 6-12 විතර ප්‍රතිලාභ ගන්න පුලුවන් ඉන්වෙස්මන්ට් එකකට යන එක
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    You need to consider depreciation of the rupee. SL rupee depreciate badly year by year. So end of 5 years, you'll get more money but things you can buy from that money is either equal or less than currently what you can buy.

    I highly recommend you to purchase "24 ca" gold coins/biscuits and sell them when you need money. Gold retain its value better than currency.
    from where we can buy gold coins / biscuits ? :confused:

    and how can we sell them when we need to convert to cash ?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,231
    3,788
    113
    LONDON
    How to sell gold coins? Do banks buy them?

    from where we can buy gold coins / biscuits ? :confused:

    and how can we sell them when we need to convert to cash ?

    You can buy gold coins/biscuits from some banks and gold jewellers. If I'm not mistaken BOC used to sell them through head office. Just make sure to buy from reputable seller and keep the purchase receipt (buyer may ask you to provide purchase proof to authenticate the item and to make sure you obtained them through legal way)

    You can sell back to jewellers or banks. Only pure gold keep the value. Just make sure to buy 24cr pure gold. Gold biscuits/coins are usually 99.9% pure.
     
    Last edited:
    • Like
    Reactions: rusiyanuwa

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Originally Posted by Nayanatha

    ලක්ෂ 15ක් අවුරුදු 5කට දැම්මොත් ලක්ෂ11ක් හම්බවෙනවලු 15% පොලියට

    තේරුණේ නෑ.

    මන් බැලුවා SMIB රජයේ bank එකක්නේ

    15% ගානේ අවුරුදු 5 ගියාම ලක්ෂ 15 Diposits එකට අමතරව පොලිය ලක්ෂ 11 හම්බ වෙනවා ඔක්කොම ලක්ෂ 26 (15+11) හම්බවෙනවා අවුරුදු 5 ඉවරවෙනකොට :yes::P
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    Originally Posted by Nayanatha

    ලක්ෂ 15ක් අවුරුදු 5කට දැම්මොත් ලක්ෂ11ක් හම්බවෙනවලු 15% පොලියට

    මන් බැලුවා SMIB රජයේ bank එකක්නේ

    15% ගානේ අවුරුදු 5 ගියාම ලක්ෂ 15 Diposits එකට අමතරව පොලිය ලක්ෂ 11 හම්බ වෙනවා ඔක්කොම ලක්ෂ 26 (15+11) හම්බවෙනවා අවුරුදු 5 ඉවරවෙනකොට :yes::P
    :rolleyes::rolleyes: