මචන්ලා මම ගොඩගම ඉන්නේ.bell coverage එක කලින් හෝමාගමට විතරයි තිබ්බේ..පස්සේ අයේ coverage වැඩි කරනවා කියල කිව්වා.එත් අතුරුගිරිය,මාලබේ පැත්තට දීලා.. ගොඩගම මගහැරලා.:sorry::sorry::sorry: මම bell එකට mail එකකුත් දැම්ම..no reply...